🔥 Burn Fat Fast. Discover How! 💪

Dead Children's Playground ලෙස කා අතරෙත් කතාබහට ලක් වන ඇමරිකාව | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

Dead Children's Playground ලෙස කා අතරෙත් කතාබහට ලක් වන ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ පිහිටා ඇති මෙම සෙල්ලම් පිට්ටනිය පිහිටා ඇත්තේ ඇලබාමා ප්‍රාන්තයේ විශාලතම සහ පැරණිතම කනත්ත වන Maple hill කනත්තට යාබදවයි.

1960 වර්ශයේ දී අධික ලෙස කුඩා දරුවන් පැහැරගැනීම් මෙම ප්‍රදේශයෙන් වාර්තා වී ඇතී එම දරුවන්ගේ මව්වරුන් පවසා සිටින අතරම එසේ පැහැරගොස් මරා දැමු දරුවන්ගේ මළ සිරුරු රාශියක්ම හමු වී ඇත්තේ මෙම සෙල්ලම් උද්‍යානය අසලයි.

ප්‍රදේශවාසින් පවසන පරිදී රාත්‍රියේදී තනිවම පැද්දෙන ඔන්චිල්ලා,කුඩා.ළමුන්ගේ සිනහා හඩවල් සහ ළමුන් එකතු වී සෙල්ලම් කරන ශබ්ද රාශියක් රාත්‍රියට ඇසෙන බව පවසයි.

හොල්මන් ගැවසෙන ලෙස පැවසෙන මෙයට කිසිදු වැඩහිටියෙකු පවා ගමන් නොකරයි.

ගොඩාක් කාලයට පස්සෙ හොල්මන් පොස්ට් එකක් දැම්මේ

අභිරහස් අඩවිය