🔥 Burn Fat Fast. Discover How! 💪

ඔයාගේ ඇස් දෙකනම් මාර ලස්සනයි ඔයාගෙත් එහෙමයි මම දැන් ඔයාට කොල | අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

ඔයාගේ ඇස් දෙකනම් මාර ලස්සනයි

ඔයාගෙත් එහෙමයි මම දැන් ඔයාට කොල් කරන්න හැදුවේ ,

කොහොමද මං හිතන දේම හිතන්නේ ,

මම කියන්න හදපු දේම කොහොමද ඔයත් කියන්නේ වැනි විදිහට සිතුවිලි වලින් ඔබත් වෙන අයෙකු සමග සංන්නිවේදනය කලා මෙන් සිතුවිල්ලක් ඔබට දැනිලා ආති.

සන්නිවේදනයේ නම් වළලු පුලුන් වෙමින් සිතුවිලි හරහා පණිවිඩ හුවමාරු කරගැනීමේ තාක්ෂණය ටෙලිපති ලෙස හැදින්වේ.

කිසිදු සන්නිවේදන උපකරණයක් නොමැතිව සිතුවිලි හරහා සන්නිවේදනය කරගැනීමේ ක්‍රමයකී.

පරීක්ෂකයන් පවසන පරිදී නිසි ලෙස පුහුණු කිරීමෙන් සැතපුම් ගණනක දුරක සිට වුවක් සිතුවිලි හරහා අදහස් හුවමාරුවට හැකි වේ.

වැඩි විස්සතර

කෝ බලන්න අත්දැකීම් තියෙන අය

අභිරහස් අඩවිය