🔥 Burn Fat Fast. Discover How! 💪

...කැපවීමේ ජයග්‍රහණය... ඕනම කෙනෙක්ට හීනයක් තියෙන්න පුලුවන | MOTIVATION FOREVER







...කැපවීමේ ජයග්‍රහණය...



ඕනම කෙනෙක්ට හීනයක් තියෙන්න පුලුවන් , ඒ අතරේ සමහරුන් ට දවල් හීනත් තියෙනවා ඒ අය ගැන ඇත්තෙන්ම කාටවත් කතා කරන්න උවමනාවක් නැත. ඒ මොකද කියනවානම් ,
ඇයි වැදගම්මකට නැති නූගත් අලස මෝඩයන්ගෙන් තමන්ට ඇති ප්‍රයෝජනය කුමක්ද කියලා ඒ හැමටම ප්‍රශ්නයක් ගොඩනැගෙනවා.

ඉතින් ඔබ දැනගත යුතුම දෙයක් තමයි හැමෝටම වදයක් වෙන හීන දකින්නෙක් වෙනවද ...
නැත්තම් තමන්ගේ හීනේ පසුපස හඹායන දඩයක්කාරයෙක් වෙනවද ...
කියලා ඒක ආකල්පමය වශයෙන් වෙනස් වෙන්න පුලුවන්...

ඒක තමන් තීරණය කරන්න,
නමුත් ,
ඔබ දකින හීනය පසුපස ඔබ හඹා ගියොත් ඇරෙන්න හීනය ඔබ පසුපස නොඑන බව වටහා ගන්න

ඉතින් ඔයාගේ හීනය වෙනුවෙන් ඔයා කැපවෙනව ද
ඔයා ඔයාගෙන් ම අහලා බලන්න මං මේ කැප වෙන තරම ඇතිද නැත්තම් මං තවත් උනන්දුවෙන් වැඩකරන්න ඕනී ද ... කියලා මගේ හීනෙට යන්න...

එහෙම හිතුවොත් විතටයි ඔයාට පුලුවන් වෙන්නේ ඔයා හීන දැකපු ඔයාගේ කලු සුදු හීනේ ලස්සන පාටවලින් අලුත් පාටක් එක්ක හැබෑකරගන්න
ඒකයි අධිෂ්ඨානය , ඒකයි ජයග්‍රහණයේ අඩිතාලම

ඔබ හිතුවොත් ඔබට කල නොහැක්කක් නොමැත...
තමා ගැනම ආත්ම විශ්වාසයක් ගොඩනගාගන්න


#ඇස_හරහා_හදවතට
#ඇස_හරහා_මොලයට

දඟකාර රචකයා
#ගෙත්මිණ_බණ්ඩාර
@NaughtyOffbot @TheAuthorNaughty


@Inidas_Official
@MotivationalFocusSG
@best_m_otivation