Get Mystery Box with random crypto!

මතක තබා ගැනීමේ හැකියාව වැඩි කරන පහසු ක්‍රම කිහිපයක් 1 . චිත | MOTIVATION FOREVER

මතක තබා ගැනීමේ හැකියාව වැඩි කරන පහසු ක්‍රම කිහිපයක්

1 . චිත්ත සිතුවම් සාදා ගැනීම : පාඩම් කරන ව්‍යුහවල දසුන් සිතෙහි මවා ගන්න

උදා- ජීවන චක්‍ර

2 . කාන්ඩවලට ඛෙදාගන්න : විශාල කරුණු සහිත ලැයිස්තුවක් ඇත්නම් කාන්ඩවලට ඛෙදා ගැනීමෙන් මතක තබා ගත හැක.

උදා - සත්ත්ව පටක, අපිච්ඡද, සම්බන්ධක, පේශි හා ස්නායු පටකවලට ඛෙදීම.

3 . නැවත නැවත මෙනෙහි කිරීම : කරුණු ටික කලකදී අමතක වන බැවින් නැවත නැවත බැලීමෙන් මතකය වැඩිවේ. කිහිප විටක් අදාල කරුණු කොලයක ලිවීම ද හොඳ ක්‍රමයකි.

4 .තර්කානුකූලව එක් කරුණක් ඊලඟ කරුණට සම්භන්ධවන ආකාරය අවභෝධ කර ගන්න.

5 .මතක තබා ගැනීමේ කෙටි ක්‍රම සාදා ගැනීම.

උදා - අංශු මාත්‍ර මුල ද්‍රව්‍ය FCCMMABZ = Fe Cu Cl Mn Mo Al B Zn

@best_m_otivation
#studytips
#examtricks