Get Mystery Box with random crypto!

එක දිගට time table එකට වැඩ කරන්න බැරුව ඔයාවත් මගින් හිර වෙනවද | MOTIVATION FOREVER

එක දිගට time table එකට වැඩ කරන්න බැරුව ඔයාවත් මගින් හිර වෙනවද ......

ගොඩදෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි එකදිගට වැඩ කරන් යන්න බැරිකම.එපාවෙන එක.ඇත්තටම මෙහෙම වෙන්නෙ මොකද ? ඒවා නැති කරගන්නෙ කොහොමද ......බලමු

දවසකට කරන්න බැරි තරම් වැඩ ගොඩක් දාගන්නවා.ඊටපස්සෙ සතියක් විතර ට්‍රයි කරලා වැඩ ගොඩ ගැහුනම අතෑරල දානව.ගොඩක් අයට වෙන්නෙ මේක .

තමන්ගෙ ධාරිතාව තේරුම් ගන්න මුලින්ම.කරන්න බැරි තරම් වැඩ පටව ගන්න එපා.මුලින් මුලින් අඩුවෙන් වැඩ දා ගන්න.ඔයා ටයිම් ටේබල් එකට හුරු උනාට පස්සෙ ටික ටික එක දවසට දා ගන්න වැඩ ප්‍රමාණය වැඩි කර ගන්න.

ආසම සබ්ජෙක්ට් එකට මුල් තැන දෙන්න.කම්මැලි වෙලාවට ඒක බලන්න.

දවසකට කොච්චර වෙලාවක් වෙන් කරන්න පුලුවන් ද කියලා බලන්න.ඔයා සාමාන්‍යයෙන් දවසට පැය 3ක් පාඩම් කරන කෙනෙක් නම් එකපාර පැය 12ක් පාඩම් කරන්න යන්න බැරි වෙන්න පුලුවන්.පියවරෙන් පියවර තමයි ඔයා වැඩ කරන කාලය වැඩි කර ගන්න ඕනි.

ඒ වගේම පාඩම් කරනකොට study techniques පාවිච්චි කරන්නත් අමතක කරන්න එපා. ( for more study techniques #examtricks )

කෙටි කාලෙකදි උපරිම වැඩ ප්‍රමාණයක් කර ගන්න පුලුවන් නම් අන්න එදාට ඔයා දිනුම්

By ᗰᖇTᕼIᑎKIᑎG

@best_m_otivation
#questions
#examtricks
#ᗰᖇTᕼIᑎKIᑎG