Get Mystery Box with random crypto!

Theory 01 NH₄Cl / NH₄OH සමඟ ලැබෙන කොළ අවක්ෂේපය Cr(OH)₃ විය | Chemistry~Daily~MCQ~🎓💫

Theory 01 NH₄Cl / NH₄OH සමඟ ලැබෙන කොළ අවක්ෂේපය Cr(OH)₃ විය යුතුය. එය භාෂ්මික මාධ්‍යයේ H₂O₂ සමඟ කහපාට CrO₄²⁻ බවට ඔක්සිකරණය වේ. කැටායනය - Cr³⁺ ------------------------- Theory 02 ලැබුනු පෙරනය ,වැඩිපුර NaOH සමඟ කොළ අවක්ෂ්පය Ni(OH)₂ හෝ Fe(OH)₂ විය හැක.…