Get Mystery Box with random crypto!

Chemistry~Daily~MCQ~🎓💫

Logo of telegram channel chemistrydailymcq — Chemistry~Daily~MCQ~🎓💫 C
Logo of telegram channel chemistrydailymcq — Chemistry~Daily~MCQ~🎓💫
Channel address: @chemistrydailymcq
Categories: Education
Language: English
Subscribers: 572
Description from channel

Win All Your Exams with Simplemcqbook As your Practice Partner

Ratings & Reviews

3.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


The latest Messages 3

2021-09-09 21:18:29 වර්ණවත් ජලීය ද්‍රාවණයක කැටායන 3 ක් ඇත. එම ද්‍රාවණයේ යම් පරිමාවකට NH₄Cl /NH₄OH එකතු කල විට කොළ පැහැති අවක්ෂේපයක් ලැබුණි. එම අවක්ෂේපය NaOH හා H₂O₂ සමඟ ප්‍රතික්‍රියා කිරීමේදී කහ පාට ද්‍රාවණයක් ලැබුණි.එම අවක්ෂේපය ආම්ලික මාධ්‍යයේදී H₂O₂ සමඟ ප්‍රතික්‍රියා කිරිමේදි නිල් පැහැයක් ලැබුණි. මුලින් ලැබුණු අවක්ෂේපය පෙරා පෙරනයට වැඩිපුර NaOH එකතු කල විට කොළ පැහැයට හුරු අවක්ෂේපයක් ලැබුණි.
මෙම පෙරනය ආම්ලික කල විට පැහැදිලි සුදුපාට අවක්ෂේපයක් ලැබුණි. කොළ පැහැයට හුරු අවක්ෂේපය සාන්ද්‍ර HCl සමඟ කහ පාට ද්‍රාවණයක් ලබා දුනී.
794 views18:18
Open / Comment
2021-09-09 21:17:31 දවසේ පැනය : 7
Date| 9 th of September 2021
අකාබනික රසායනය
Difficulty -
Average

විවරණයක් එකතු කරනු ලැබේ.
715 viewsedited  18:17
Open / Comment
2021-09-09 21:01:46
Its Not Just a Effort , Its Practice with a Passion for a Life Long Dream

Sri Lankan Chemistry Classified Past Paper Book Now Available in Digital Format...

Order Your Practice Book Now
https://wa.me/message/YKXTRP4TPKYPM1

Understand your Strenghts, Be Smart than Others.
706 views18:01
Open / Comment