🔥 Burn Fat Fast. Discover How! 💪

Chemistry~Daily~MCQ~🎓💫

Logo of telegram channel chemistrydailymcq — Chemistry~Daily~MCQ~🎓💫 C
Logo of telegram channel chemistrydailymcq — Chemistry~Daily~MCQ~🎓💫
Channel address: @chemistrydailymcq
Categories: Education
Language: English
Subscribers: 572
Description from channel

Win All Your Exams with Simplemcqbook As your Practice Partner

Ratings & Reviews

3.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


The latest Messages 2

2021-09-24 14:51:16 දවසේ පැනය : 9
Date| 27 th of August 2021
පදාර්ථයේ වායු අවස්ථාව


වායු ගණනයක් සම්බන්ධ mcq විසදන ආකාරය ආවරණය කිරීම මෙම ගැටලුවෙ අරමුණයි.

පුලුවන් හැමෝම උත්සහ කරන්න.
යහලුවන්ටත් Share කරන්න.

@chemistrydailymcq - Mcq Trainer
645 views11:51
Open / Comment
2021-09-21 10:51:25 දවසේ පැනය : 8
Date| 19 th of September 2021
කාබනික රසායනය
විවරණය


NaNO₂/HCl සමඟ 0-5 °C දී ඇරිල් ඇමීන ඩයසෝනියම් අයන සාදයි.

නමුත් ඇල්කයිල් ඩයඩෝනියම් අයන එම උෂ්ණත්වයේදී පව අස්ථායි බැවින්, ඩයොසොනියම් අයන නොසෑදේ. ඒවෙනුවට සෑදෙන්නේ -OH කාණ්ඩයක් සහිත මධ්‍යසාරයකි.

මේ අනුව X ද්‍රාවණෞ වන්නේ,

ClN₂-⌬-CH₂OH

දැන් මේ ගැටලුවේ කියනවා X වන රත් කරා කියලා , මේ රත් කිරීම නිසා සංයෝගයේ උෂ්ණත්වය 0-5 °C ට වඩා වැඩි වෙනවා.

මේ ඉහල උෂ්ණත්වයේ ඇරිල් ඩයසෝනියම් ස්ථායි නෑ. ඒ නිසා එය OH කාණ්ඩයක් ලෙස වියෝජනය වී නව සංයෝගයක් ලබාදෙනවා.

OH-⌬-CH₂OH

ඉහත දක්වා ඇත්තේ මෙම Y සංයෝගය.

දැන් ඉහත සංයෝගය හා X සංයෝගය 0-5°C උෂ්ණත්වයේ ප්‍රතික්‍රියා කරන්වා.

අප දන්නවා ඩයෝසෝනියම් ලවණ, ෆීනෝල සමඟ ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා සිදු කරනව. නමුත් ඒ සඳහා ෆීනෝලයේ මෙටා පැරා ස්ථානය හිස් විය යුතුය.

නමුත් ඉහත අප දෙවනියට සාදාගත් ෆීනෝලයෙ පැරා ස්ථානයේ -CH₂OH කාණ්ඩය ඇත. මේ නිස කිසිදු ප්‍රතික්‍රියාවක් සිදු නොවේ.

නමුත් මිශ්‍ර කරන නිසා ,

ClN₂-⌬-CH₂OH හා OH-⌬-CH₂OH

ඉහත සංයෝග දෙක මාධ්‍යයේ ඇත

පිලිතුර 3

සරල ගැටලුවක් නමුත් ගැටලුව විසදන්න සිද්ධාන්ත දැනුම වගේම ප්‍රශ්න විසදීම සම්බන්ධ පුහුණුව අත්‍යවශ්‍ය වේ.
839 views07:51
Open / Comment
2021-09-19 06:02:11
පිලිතුරු
728 viewsedited  03:02
Open / Comment
2021-09-19 05:54:01 දවසේ පැනය : 8
Date| 19 th of September 2021
කාබනික රසායනය


Share Mcq link on Whatsapp and Telegaram for your friends

https://t.me/chemistrydailymcq/179
703 viewsedited  02:54
Open / Comment
2021-09-12 17:21:29 Theory 01 NH₄Cl / NH₄OH සමඟ ලැබෙන කොළ අවක්ෂේපය Cr(OH)₃ විය යුතුය. එය භාෂ්මික මාධ්‍යයේ H₂O₂ සමඟ කහපාට CrO₄²⁻ බවට ඔක්සිකරණය වේ. කැටායනය - Cr³⁺ ------------------------- Theory 02 ලැබුනු පෙරනය ,වැඩිපුර NaOH සමඟ කොළ අවක්ෂ්පය Ni(OH)₂ හෝ Fe(OH)₂ විය හැක.…
1.2K viewsedited  14:21
Open / Comment
2021-09-12 17:19:55 Theory 01 NH₄Cl / NH₄OH සමඟ ලැබෙන කොළ අවක්ෂේපය Cr(OH)₃ විය යුතුය. එය භාෂ්මික මාධ්‍යයේ H₂O₂ සමඟ කහපාට CrO₄²⁻ බවට ඔක්සිකරණය වේ. කැටායනය - Cr³⁺ ------------------------- Theory 02 ලැබුනු පෙරනය ,වැඩිපුර NaOH සමඟ කොළ අවක්ෂ්පය Ni(OH)₂ හෝ Fe(OH)₂ විය හැක.…
115 voters947 views14:19
Open / Comment
2021-09-12 14:20:08 Theory 01

NH₄Cl / NH₄OH සමඟ ලැබෙන කොළ අවක්ෂේපය Cr(OH)₃ විය යුතුය.

එය භාෂ්මික මාධ්‍යයේ H₂O₂ සමඟ කහපාට CrO₄²⁻ බවට ඔක්සිකරණය වේ.

කැටායනය - Cr³⁺
-------------------------
Theory 02

ලැබුනු පෙරනය ,වැඩිපුර NaOH සමඟ කොළ අවක්ෂ්පය Ni(OH)₂ හෝ Fe(OH)₂ විය හැක.

නමුත් පිලිතුරු වල Fe²⁺ නොමැති බැවින් ලැබෙන අවක්ෂේපය Ni(OH)₂ වේ.

කැටායනය - Ni⁺²

-------------------------
Theory 4
මෙහි පෙරනය ආම්ලික කර විට ලැබෙන සුදු අවක්ෂේපය උභයගුණි OH⁻ ක් විය යුතුය.

මොකද කලින් ඒවා වැඩිපුර NaOH එක්ක දිය වුන නිසා.

දි ඇති පිලිතුරු වලට අනුව ලැබුණු අවක්ෂේපය Al(OH)₃ හෝ Zn(OH)₂ විය හැක.

Theory 5

නමුත් NH₄Cl/NH₄OH සමඟ සුදු අවක්ෂේයක් අවක්ෂේප නොවුණු බැවින් කැටායනක් ලෙස Al³⁺ තිබිය නොහැක.

කැටානය - Zn⁺²

------------------------

මේ නිසා කැටායන 3 Cr³⁺ , Ni²⁺ , Zn⁺² වේ.

පිලිතුර 4
941 views11:20
Open / Comment
2021-09-12 14:13:54 දවසේ පැනය : 7
Date| 9 th of September 2021
අකාබනික රසායනය
විවරණය
1.0K views11:13
Open / Comment