🔥 Burn Fat Fast. Discover How! 💪

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏

Logo of telegram channel cricketpisso_news — NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏 N
Logo of telegram channel cricketpisso_news — NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏
Channel address: @cricketpisso_news
Categories: Sport
Language: English
Subscribers: 7.64K
Description from channel

🏏 ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු,🎙 සජීවී තරඟ ලකුණු 📋 එසැනින් දැනගන්න!
🔅 Video & Posts - ක්‍රිකට් පිස්සෝ 🇱🇰
https://t.me/ Sm66P-sR6V9lZTJl
Contact us - @cpzoombot

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


The latest Messages 88

2022-04-17 14:27:29
NOW
562 views11:27
Open / Comment
2022-04-17 14:17:53 PBKS 114/4 (14)

Livingstone 45* (24)
581 views11:17
Open / Comment
2022-04-17 14:00:00 PBKS 11 OVERS 78/4

S-Khan : - 07(12)
L-Livingstone : - 26(14)
621 viewsedited  11:00
Open / Comment
2022-04-17 09:36:29
117th Lovers' Quarrel

Day 1 - Lunch

#RCGvsMCG
@cricketpisso_news
31 views06:36
Open / Comment
2022-04-17 08:17:40 නව පුහුණුකරුවන් සිව් දෙනෙකු ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව සහාය පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නවීඩ් නවාස් මහතා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද තහවුරු කළා.

පසුගිය අප්‍රේල් පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වසර දෙකක කාලයක් සඳහා ඔහු එම තනතුරට පත් කළ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔහු මීට පෙර බංග්ලාදේශ වයස අවුරුදු  19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

2020 වසරේදී බංග්ලාදේශය යොවුන් ලෝක කුසලානය ජයගත්තේ ද  ඔහුගේ පුහුණුකාරීත්වය යටතේයි.

නවීඩ් නවාස්ගේ සහාය පුහුණුකාරිත්වය යටතේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගාවලිය වන්නේ එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයයි.

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගියදා පත් කෙරුණු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ පළමු වගකීම බවට පත් වන්නේ ද මෙම තරග සංචාරයයි.

බංග්ලාදේශ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් වන ටෙස්ට් තරග දෙකක් සඳහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර අදාළ තරග සංචාරය සඳහා තවත් පුහුණුකරුවන් තිදෙනෙකු නම් කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව චමින්ද වාස් මහතා වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත්, පියල් විජේතුංග මහතා දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසත්, මනෝජ් අබේවික්‍රම මහතා පන්දු රැකීමේ හා සහාය පුහුණුකරුවෙකු ලෙසත් (fielding and support coach) පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

බංග්ලාදේශ සංචාරයේ දී මහින්ද හලංගොඩ මහතා කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මැයි 15 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වනදා ද ආරම්භ වීමට නියමිතයි.

https://www.hitwicket.lk/news/%e0%b6%b1%e0%b7%80-%e0%b6%b4%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%ab%e0%b7%94%e0%b6%9a%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%92%e0%b7%80%e0%b7%8a-%e0%b6%af%e0%b7%99%e0%b6%b1/
472 views05:17
Open / Comment
2022-04-17 07:01:48
Master Mind & Chameera

#MIvsLSG
725 views04:01
Open / Comment
2022-04-17 06:54:59
LIVE NOW

117th Lovers' Quarrel

Richmond College Galle & Mahinda College Galle

DAY 1

Live On,

Dialog TV Ch no.140
Dialog ViU App
The Papare

Live Updates on our Discussion Group - @apicricketpisso

#bigmatch
@cricketpisso_news
702 views03:54
Open / Comment
2022-04-17 06:45:22 UPDATE

Naveed Nawaz ශ්‍රී ලංකා කණ්ඩායමේ නව සහය පුහුණුකරු ලෙස වසර 2ක කාලයක් සදහා පත් කළ බව නිල වශයෙන් දැනුම දෙයි..

https://t.co/2uL0WfJYbH

@cricketpisso_news
699 viewsedited  03:45
Open / Comment
2022-04-17 06:40:47
BREAKING

Sri Lanka Coaching staff for Bangladesh Series

#SLvsBAN
701 views03:40
Open / Comment
2022-04-17 06:25:36


#RCB
696 views03:25
Open / Comment