🔥 Burn Fat Fast. Discover How! 💪

NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏

Logo of telegram channel cricketpisso_news — NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏 N
Logo of telegram channel cricketpisso_news — NEWS - ක්‍රිකට් පිස්සෝ 🇱🇰🏏
Channel address: @cricketpisso_news
Categories: Sport
Language: English
Subscribers: 7.64K
Description from channel

🏏 ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු,🎙 සජීවී තරඟ ලකුණු 📋 එසැනින් දැනගන්න!
🔅 Video & Posts - ක්‍රිකට් පිස්සෝ 🇱🇰
https://t.me/ Sm66P-sR6V9lZTJl
Contact us - @cpzoombot

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


The latest Messages 89

2022-04-17 06:11:22
IPL 2022 - Mumbai Indians

Won - 0
Lost - 6

IPL ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායමට සිදු වූයේ කුමක් ද ?

#MI #IPL
@cricketpisso_news
743 views03:11
Open / Comment
2022-04-17 06:07:00
ඊයේ වනිදු ගත්ත විකට් දෙක....

Warner wkt(lbw) - https://t.me/c/1427577786/11336

Marsh wkt(Run out) - https://t.me/c/1427577786/11337

#DCvsRCB
739 viewsedited  03:07
Open / Comment
2022-04-17 05:56:44
Dinesh Karthik vs Bangladeshi bowler always a better love story...
745 views02:56
Open / Comment
2022-04-17 05:39:37
Ready to

#CSK
748 views02:39
Open / Comment
2022-04-17 05:12:54
Birthday boy මුරලි Records

Source - ESPN

@cricketpisso_news
797 views02:12
Open / Comment
2022-04-17 05:06:06
Happy Birthday Muttiah Muralitharan

800 : Test wickets.

22 : Most ten wickets haul.

67 : Most five wickets haul.

Legend

@cricketpisso_news
797 views02:06
Open / Comment
2022-04-17 05:00:55
ඊයේ RCB vs DC - 18 th Over

DK

Video - https://t.me/c/1427577786/11373

#DCvsRCB
777 views02:00
Open / Comment
2022-04-14 21:38:37 රාජස්ථාන් පැරදූ ගුජරාට් ටයිටන්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගයෙන් ලකුණු 37ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුුණ හිමි කර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද(14) සමත් වුණා.

ඔවුන් හමුවේ මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී පරාජයට පත් වූයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ගුජරාට් කණ්ඩායම පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4ක් දැවී ලකුණු 192ක් රැස් කරමින්.

නායක හර්ඩික් පාන්ඩ්යා පන්දු 52කින් නොදැවී ලකුණු 87ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 8ක් සමගින්.

අභිනව් මනෝහාර් ලකුණු 43ක් ද, ඩේවිඩ් මිලර් පන්දු 14කින් නොදැවී වේගවත් ලකුණු 31 ක් ද වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී කුල්දීප් සෙන්, යුස්වේන්ද්‍ර චෙහල් හා රියාන් පරාග් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ලකුණු 193ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ආරම්භයක් ලබා දීමට ජොස් බට්ලර් සමත් වුණා. ඒ, පන්දු 24කින් වේගවත් ලකුණු 54ක් රැස් කරමින්. ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 8ක් ඇතුළත්.

කෙසේ වෙතත්, සෙසු පිතිකරුවන්ගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් ලැබු‍ණේ නැහැ. ශිම්රන් හෙට්මයර් ලකුණු 29ක් හා රියාන් පරාග් ලකුණු 18ක් ලබා ගත්තා. ජේම්ස් නීෂම් ලකුණු 17යි.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 155ක් පමණයි.

Yash Dayal හා ලොකී ෆර්ගර්සන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

https://www.hitwicket.lk/news/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b6%bb%e0%b6%af%e0%b7%96-%e0%b6%9c%e0%b7%94%e0%b6%a2%e0%b6%bb%e0%b7%8f%e0%b6%a7%e0%b7%8a/
279 views18:38
Open / Comment
2022-04-14 21:14:32
Points Table after 24 matches

#IPL
96 viewsedited  18:14
Open / Comment
2022-04-14 21:14:31
TATA IPL 2022 - Match 24
Result


GT 192/4 (20) Scorecard
RR 155/9(20)

GT won by 37 runs

#GTvsRR #IPL
@cricketpisso_news
96 viewsedited  18:14
Open / Comment