Get Mystery Box with random crypto!

පැස්බ_ස්ත්‍රී... හීන තිබුනට අහස උසටම හැබෑවෙදැයි නොදැන හරියට; | 📙📚 කතා පුස්තකාලය 📚📙 official channel®

පැස්බ_ස්ත්‍රී...

හීන තිබුනට අහස උසටම
හැබෑවෙදැයි නොදැන හරියට;
නුඹේ දැන් කලවයස හරිනම්
ගිහින් කුස්සියෙ මුල්ල බලපන්...
ඉගිලෙන්න හිත හයිය නැත්තම්
ඉතින් නාඩන් තටුත් සිඳපන්
ශේවේත ඇතිරිලි මඟබලනවිට
ගිහින් පෝරුව උඩට නැගපන්....

chamo

Stay with us