🔥 Burn Fat Fast. Discover How! 💪

පිය සෙනෙහෙ දියණියකගෙ ඇසින් අනේ මගෙ සුදු දෝණි අම්ම වගේ ලස්සන | 📙📚 කතා පුස්තකාලය 📚📙 official channel®

ිය සෙනෙහෙ දියණියකගෙ ඇසින්

අනේ මගෙ සුදු දෝණි
අම්ම වගේ ලස්සනයි
හුරතල් ය දඟ මල්ල
මගේ කිරිල්ලිය ඇයයි
මල් ගවුම ඇන්දාම
දෙව්ලියන් පරදවයි
හිතේ ඇති වූ සෙනෙහෙ
පිට වුනේ ඒ ලෙසයි
තාත්තේ නුබෙ දෝණි
දැන් ලොකුයි හරි හැඩයි
පෙරදිනක සේ උකුලෙ
දැන් ඉන්න බැහැ තමයි
ඒ දුන්න සෙනෙහසට
තාම මගෙ ඇස් තෙමෙයි
තාත්තේ තාම මම
නුඹේ සුදු දෝණිමයි

ප්‍රභාත්


Join with us