Get Mystery Box with random crypto!

හෙට දිනට නියමිත නුගේගොඩ සැසිප් ආයතනයේ පුනරීක්ෂණ පන්තිය Online | 2021 Biology Methmal Jayasekara

හෙට දිනට නියමිත නුගේගොඩ සැසිප් ආයතනයේ පුනරීක්ෂණ පන්තිය Online ආකාරයෙන් පැවැත්වේ. ප්‍රවේණි විද්‍යාව නිබන්ධනය ලබානොගත් දරුවන් වේ නම් එය හෙට දින ආයතනයෙන් ලබාගත හැක. ප්‍රශ්න පත්‍ර පන්තියේ CAT Exam – 19 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම හෙට (ජුලි 22) දින පහත දැක්වෙන වේලාවන්හිදී ආයතනයට පැමිණ සිදුකල හැක.
දෙවන ප්‍රශ්න පත්‍රය - පෙ.ව.8.30 – 11.30
පළමු ප්‍රශ්න පත්‍රය - පෙ.ව. 11.45 - ප.ව. 1.45

ලබන සිකුරාදා (ජුලි 29) සිට සාමාන්‍ය සුපුරුදු පරිදි ආයතනය තුලදී physical ආකාරයෙන් පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර පන්තිය පැවැත්වේ.