Get Mystery Box with random crypto!

https://drive.google.com/drive/folders/17jlm5Chn7kPE8hfW92PpgP | 2021 Biology Methmal Jayasekara

https://drive.google.com/drive/folders/17jlm5Chn7kPE8hfW92PpgPGpRgry8y-A?usp=sharing
ජාතික අධ්‍යාපන ආයතනය (NIE) මඟින් ප්‍රකාශිත, සංශෝධිත නව සම්පත් පොත් වල pdf ගොනු ඔබට ඉහත දිගුව මගින් දැන් ලබාගත හැක.
අපගේ 2022 / 2023 ජීව විද්‍යාව පන්ති සමඟ සහභාගී වන දරුවන් සඳහා එම පන්ති වලදී දැනටමත් ජාතික අධ්‍යාපන ආයතනය මඟින් මුද්‍රිත මෙම පොත් වල මුල් දෘඩ පිටපත් ලබාදී ඇත. එසේ අපගේ භෞතික පන්ති වලට සහභාගී වීමට නොහැකි, නව සම්පත් පොතෙහි මුල් පිටපත් නොලද දරුවන්ගේ ප්‍රයෝජනය පිණිස මෙම pdf ගොනු බාගත කල හැකි වන පරිදි මෙහි සුරැකුම් කරනු ලැබේ. 2024 උසස් පෙළ කණ්ඩායමේ දරුවන් සඳහාද, 2023 කණ්ඩායමේ දරුවන්ගේ ඉදිරි පාඩම් වලට අවශ්‍ය සියලුම සම්පත් පොත්ද, ජාතික අධ්‍යාපන ආයතන මඟින් මුද්‍රිත මුල් පිටපත් වශයෙන්ම ඉදිරියේදීද අප පන්ති වලදී ලබා දෙනු ඇත. ඒ සම්බන්ධව වැඩි දුර විස්තර පන්ති කාමරයේදී දැනුවත් කරනු ඇත.
මෙම සියලු pdf ගොනුවල අයිතිය ජාතික අධ්‍යාපන ආයතන සතු වන අතර ඒවා nie.lk වෙබ් අඩවිය හරහා ඕනෑම අයෙකුට පහසුවෙන් බාගත කල හැක.