Get Mystery Box with random crypto!

2021 Biology Methmal Jayasekara

Logo of telegram channel methmalbiology2021 — 2021 Biology Methmal Jayasekara 2
Logo of telegram channel methmalbiology2021 — 2021 Biology Methmal Jayasekara
Channel address: @methmalbiology2021
Categories: Education
Language: English
Subscribers: 2.83K

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

2

3 stars

1

2 stars

0

1 stars

0


The latest Messages 10

2021-12-03 22:42:04
3.9K views19:42
Open / Comment
2021-12-03 22:41:51
3.7K views19:41
Open / Comment
2021-12-03 22:41:37
3.5K views19:41
Open / Comment
2021-12-03 22:41:24
3.4K views19:41
Open / Comment
2021-12-03 22:40:59
3.4K views19:40
Open / Comment
2021-12-03 22:40:45
3.4K views19:40
Open / Comment
2021-11-29 18:01:30

2.4K views15:01
Open / Comment
2021-11-28 04:31:55
2.5K views01:31
Open / Comment
2021-11-27 18:48:06 Discussion - 29th of November, Monday at 8.00pm Live on - https://www.youtube.com/c/MethmalJayasekara
2.7K views15:48
Open / Comment
2021-11-22 04:17:18 FREE - YouTube Class
BIOLOGY – Past paper discussion class
Redesigned to New syllabus
ජීව විද්‍යාව - නව විෂය නිර්දේශයට අනුව විකරණය කර සකසන ලද පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

නව විෂය නිර්දේශයේ සිදුවූ වෙනස්වීම් නිසා ජීව විද්‍යාව විෂයෙහි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යනය කිරීමට අපහසු වීම බොහෝ දරුවන් මුහුණ දෙන ගැටලුවකි.

YouTube හරහා නොමිලේ නැරඹිය හැකි මෙම පන්තිය හරහා එම ගැටලුව වළක්වා ගැනීම අපගේ අරමුණයි.

පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, 100% ක්ම නව විෂය නිර්දේශයට ගැලපෙන පරිදි විකරණය කර නිර්මාණය කරන ලද Past Shadow papers ප්‍රශ්න පත්‍ර කට්ටලයක් මෙහිදී සාකච්ඡා කෙරේ.

නව විෂය නිර්දේශයට අයත් නොවන, පැරණි විෂය නිර්දේශයට අයත්වූ කොටස් ඉවත් කර, ඔබට ව්‍යාකූල තත්ත්වයක් ඇති නොවන සේ නිර්මාණය කරන ලද ප්‍රශ්න පත්‍ර ශ්‍රේණියකි.

සියලුම ප්‍රශ්න පත්‍ර, සජීවී Online පන්තියක් වශයෙන් සම්පූර්ණයෙන් සාකච්ඡා කෙරේ.

ප්‍රශ්න පත්‍ර ලබා ගැනීමට සහ අනෙකුත් තොරතුරු සඳහා මෙම දිගුව ඔස්සේ අපගේ Telegram සමූහයට එක්වන්න - https://t.me/methmalbiology2021

ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව නැරඹීම සඳහා “Methmal Jayasekara” අපගේ YouTube චැනලය සමඟ එකවන්න - https://www.youtube.com/c/MethmalJayasekara

පළමු ප්‍රශ්න පත්‍රය නොවැම්බර් 27 සෙනසුරාදා රාත්‍රී 8.00 සිට අපගේ Telegram සමූහය හරහා ලබාගත හැක.

පළමු ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව නොවැම්බර් 29 සඳුදා රාත්‍රී 8.00 සිට අපගේ YouTube චැනලය ඔස්සේ සජීවීව නැරඹිය හැක.

දිවයිනේ වැඩිම දිස්ත්‍රික්ක ගණනක සිසුන් සහභාගී වන, 2021 කණ්ඩායම තුල සීඝ්‍රයෙන් දරුවන්ගේ විශ්වාසය දිනාගත් ජීව විද්‍යාව පන්තිය තුල නොමිලේ ඉගෙනීමට ලැබෙන මෙම වටිනා අවස්ථාව මඟ නොහරින්න
2.3K views01:17
Open / Comment