Get Mystery Box with random crypto!

2021 Biology Methmal Jayasekara

Logo of telegram channel methmalbiology2021 — 2021 Biology Methmal Jayasekara 2
Logo of telegram channel methmalbiology2021 — 2021 Biology Methmal Jayasekara
Channel address: @methmalbiology2021
Categories: Education
Language: English
Subscribers: 2.83K

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

2

3 stars

1

2 stars

0

1 stars

0


The latest Messages 2

2023-03-22 06:39:08

232 views03:39
Open / Comment
2023-03-21 10:19:05 2021 Biology Methmal Jayasekara pinned a photo
07:19
Open / Comment
2023-03-21 10:09:15 Biology Paper class 2023 - Complete Assessment Test - (CAT Exam) - 08 - MCQ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

සැසිප් - නුගේගොඩ - මාර්තු 24 සිකුරාදා පෙ.ව. 7.30

Apex - මාතර - මාර්තු 27 සඳුදා ප.ව. 2.30

නැණාරා - තංගල්ල - මාර්තු 22 බදාදා පෙ.ව. 8.00

ApexOnline.lk - මාර්තු 27 සඳුදා ප.ව. 2.30 සිට මාර්තු 28 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී.

සියලු විමසීම් - 070 222 9 555
49 views07:09
Open / Comment
2023-03-14 17:10:44 Biology Paper class 2023 - Complete Assessment Test - (CAT Exam) - 08 - 2nd paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

සැසිප් - නුගේගොඩ - මාර්තු 17 සිකුරාදා පෙ.ව. 7.30

Apex - මාතර - මාර්තු 20 සඳුදා ප.ව. 2.30

නැණාරා - තංගල්ල - මාර්තු 15 බදාදා පෙ.ව. 8.00

ApexOnline.lk - මාර්තු 20 සඳුදා ප.ව. 2.30 සිට මාර්තු 21 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී.

සියලු විමසීම් - 070 222 9 555
167 views14:10
Open / Comment
2023-03-09 09:08:37
ස්තූතියි නුගේගොඩ!
2023 පුනරීක්ෂණ පන්ති ආරම්භක දිනයේදී ම අතිසාර්ථක ආරම්භයක් ලබාදීමට දායකවූ, අප කෙරෙහි විශ්වාසය තැබූ ආදරණීය දූ පුතුනි,
ඔබ, අප කෙරෙහි පල කළ විශ්වාසයට උපරිම සාධාරණයක් ඉටු කරමින් විෂය තුළ විශිෂ්ටතමයන් ගොඩනැගීමට අපි නොඅඩුව වෙහෙස වන්නෙමු...
208 views06:08
Open / Comment
2023-03-08 06:40:07
308 views03:40
Open / Comment
2023-03-08 06:39:57 2023.03.08

වසර හතකට එහා අතීතයක් සහිත CAT Exam ඉතිහාසය තුල වැඩිම සිසු දරු දැරියන් පිරිසක් මුහුණ දෙන ප්‍රශ්න පත්‍රය මෙසේ වාර්තා වූ වගයි!

මේ ඔබ දකින්නේ ප්‍රතිඵල මතින්ම ගොඩනැගුණු, විෂය ඉගැන්වීමේ විශිටත්වය මත තැබූ නොබිඳුණු විශ්වාසයයි.

උසස් පෙළ විභාගයට පමණක් දෙවැනි වන, දිවයිනේ වැඩිම සිසු දරුවන් පිරිසක් මුහුණ දෙන ජීව විද්‍යාව විභාග පෙරහුරු ප්‍රශ්න පත්‍ර පන්තිය...

සැසිප් - නුගේගොඩ
Apex - මාතර
සාත්රා - තංගල්ල
Apexonline.lk

070 222 9 555
302 views03:39
Open / Comment
2023-03-07 09:34:24 Biology Paper class 2023 - Complete Assessment Test - (CAT Exam) - 07 - MCQ paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

සැසිප් - නුගේගොඩ - මාර්තු 10 සිකුරාදා පෙ.ව. 7.30

Apex - මාතර - මාර්තු 13 සඳුදා ප.ව. 2.30

නැණාරා - තංගල්ල - මාර්තු 08 බදාදා පෙ.ව. 8.00

ApexOnline.lk - මාර්තු 13 සඳුදා ප.ව. 2.30 සිට මාර්තු 14 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී.

සියලු විමසීම් - 070 222 9 555
356 views06:34
Open / Comment
2023-03-07 09:34:15
345 views06:34
Open / Comment
2023-02-15 18:33:26
320 views15:33
Open / Comment