Get Mystery Box with random crypto!

2021 Biology Methmal Jayasekara

Logo of telegram channel methmalbiology2021 — 2021 Biology Methmal Jayasekara 2
Logo of telegram channel methmalbiology2021 — 2021 Biology Methmal Jayasekara
Channel address: @methmalbiology2021
Categories: Education
Language: English
Subscribers: 2.83K

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

2

3 stars

1

2 stars

0

1 stars

0


The latest Messages 5

2022-07-07 16:05:07 කොළඹ නගරයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට දින (ජුලි 08) නුගේගොඩ සැසිප් ආයතනයේ පැවැත්වීමට නියමිත ජීව විද්‍යාව පුනරීක්ෂණ පන්තිය Sasip.lk වෙබ් අඩවිය ඔස්සේ Online ආකාරයෙන් පැවැත්වේ. එහිදී ප්‍රවේණි විද්‍යාව නව ඒකකය ආරම්භ වේ. හෙට දිනය සඳහා නිබන්ධනය අවශ්‍ය නොවන අතර ජුලි 15 වනදා ආයතනයේ පැවැත්වෙන පන්තියේදී එම නිබන්ධනය ඇතුළු අනෙකුත් නිබන්ධනද ලබාගත හැක.
704 views13:05
Open / Comment
2022-07-05 04:14:22
1.5K views01:14
Open / Comment
2022-06-14 14:34:43 පොසොන් පොහොය දිනය යෙදීම හේතුවෙන් අද දින (ජුනි 14 අඟහරුවාදා) තංගල්ල නැණාරා ආයතනයේදී නොපැවති පුනරීක්ෂණ පන්තිය හෙට දින (ජුනි 15 බදාදා) පෙ.ව. 7.30 සිට ප.ව. 2.30 දක්වා පැවැත්වේ. බදාදා දින සවස පැවැත්වෙන සිද්ධාන්ත පන්තිය සුපුරුදු පරිදි ප.ව. 2.30 සිට පැවැත්වේ. මීලඟ CAT Exam ප්‍රශ්න පත්‍රය ලබන බදාදා (ජුනි 22) දින පැවැත්වේ.
934 views11:34
Open / Comment
2022-06-06 18:20:10
2023 A/L Biology paper class – Complete Assessment Test (CAT Exam) – 01 පරීක්ෂණයේදී සමස්ත දිස්ත්‍රික්ක වල එම පරීක්ෂණයට මුහුණ දුන් සියලු සිසු දරු දැරියන් අතරින් වැඩිම ලකුණු ලබාගනිමින් සං‍යුක්ත ආලෝක අන්වීක්ෂයක් ජයග්‍රහණය කල අමාදි නයනතාරා දියණියට අපගේ උණුසුම් සුභ පැතුම්!
807 views15:20
Open / Comment
2022-06-02 10:09:36
1.2K views07:09
Open / Comment
2022-06-02 06:55:45 Please share https://t.me/methmalbiology2024
931 views03:55
Open / Comment
2022-06-02 06:54:28
611 views03:54
Open / Comment
2022-05-29 18:52:05 Please share https://t.me/methmalbiology2024
1.2K views15:52
Open / Comment
2022-05-29 18:51:21
1.0K views15:51
Open / Comment
2022-05-26 19:00:19
2.3K views16:00
Open / Comment