Get Mystery Box with random crypto!

2021 Biology Methmal Jayasekara

Logo of telegram channel methmalbiology2021 — 2021 Biology Methmal Jayasekara 2
Logo of telegram channel methmalbiology2021 — 2021 Biology Methmal Jayasekara
Channel address: @methmalbiology2021
Categories: Education
Language: English
Subscribers: 2.83K

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

2

3 stars

1

2 stars

0

1 stars

0


The latest Messages 4

2023-01-10 04:19:10

754 views01:19
Open / Comment
2022-08-28 17:57:49 https://forms.gle/pr7cg6vwJY6J2boZ8
2021 උසස් පෙළ විභාගයට පෙනී සිටි, අපගේ ජීව විද්‍යාව පන්ති සමඟ සම්බන්ධ වූ සියළුම දරුවන් පහත දැක්වෙන Google Form එක පුරවා Submit කරන්න. එම ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඔබගේ ප්‍රතිඵලයට අනුව සුදුසුකම් ලැබිය හැකි පීඨය සහ පාඨමාලාව, සහ ඉදිරි වැඩකටයුතු සඳහා සූදානම් විය යුතු ආකාරය පිලිබඳව දැනුවත් කිරීමක් පහත සඳහන් දිනවලදී අදාල ආයතන වලදී සිදුකෙරේ. ඒ ඒ ආයතනවල පන්ති සඳහා සහභාගී වූ දරුවන් එම දින වලදී අනිවාර්‍යයෙන්ම ආයතනයට පැමිණ මා හමුවන්න. වෛද්‍ය පීඨ ප්‍රවේශලාභී දරුවන්ට පූර්ව වෛද්‍ය පාඨමාලා (Pre Medicine) ඇතුලු අනෙකුත් වැදගත් තොරතුරුද එම අවස්ථාවේදී සාකච්ඡා කෙරේ.
Apex මාතර - අගෝ. 29 සඳුදා පෙ.ව. 9.00ට
නැණාරා - තංගල්ල - අගෝ. 30 අඟහරුවාදා පෙ.ව. 9.00ට
දුරකථනයෙන් අමතා මාවෙත ප්‍රතිඵල දැන්වූ දරුවන්ද මෙම Google form එක සම්පූර්ණ කිරීමට කාරුණික වන්න.
අපගේ පන්ති සමඟ සහභාගී වූ සියලුම යහලු යෙහෙලියන් මේ පිලිබඳව දැනුවත් කරන්න.
- මෙත්මල් සර්
1.7K viewsedited  14:57
Open / Comment
2022-08-28 14:52:42 සුපුරුදු පරිදි දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයද සමඟින් මුල් දිස්ත්‍රික් කුසලතා සියල්ලටම හිමිකම් කී දරුවන්ට මඟ පෙන්වූ ගුරුවරයා වශයෙන් නිහතමානීව සතුටු වන අතරම ප්‍රාදේශීය ප්‍රතිඵල ලේඛනයකින් ඔබ්බට ගිය ජාතික මට්ටමේ ප්‍රතිඵල රැසක් හිමිකරගත් ශ්‍රී ලංකාව පුරා විසීරී සිටින අපගේ දුවා දරුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!
2.0K views11:52
Open / Comment
2022-08-23 11:52:58 හෙට දින (24 බදාදා) බොහෝ දරුවන් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගැනීම හා සම්බන්ධ කටයුතු සඳහා පාසල් වෙත කැඳවා ඇති බැවින් තංගල්ල නැණාරා ආයතනයේ 2022 ප්‍රශ්න පත්‍ර පන්තිය පෙ.ව. 11.00ට ආරම්භ වේ.
ප්‍රශ්න පත්‍රයට පිලිතුරු සැපයීම - පෙ.ව. 11.00 - ප.ව. 1.00
සාකච්ඡාව - ප.ව. 1.00 - 4.30
932 views08:52
Open / Comment
2022-08-22 18:33:32

541 views15:33
Open / Comment
2022-07-28 03:58:02 හෙට දින (ජුලි 29) නුගේගොඩ සැසිප් ආයතනයේ පුනරීක්ෂණ පන්තිය සාමාන්‍ය පරිදි ආයතනයේදී පැවැත්වේ.
251 views00:58
Open / Comment
2022-07-26 18:46:54 https://drive.google.com/drive/folders/17jlm5Chn7kPE8hfW92PpgPGpRgry8y-A?usp=sharing
ජාතික අධ්‍යාපන ආයතනය (NIE) මඟින් ප්‍රකාශිත, සංශෝධිත නව සම්පත් පොත් වල pdf ගොනු ඔබට ඉහත දිගුව මගින් දැන් ලබාගත හැක.
අපගේ 2022 / 2023 ජීව විද්‍යාව පන්ති සමඟ සහභාගී වන දරුවන් සඳහා එම පන්ති වලදී දැනටමත් ජාතික අධ්‍යාපන ආයතනය මඟින් මුද්‍රිත මෙම පොත් වල මුල් දෘඩ පිටපත් ලබාදී ඇත. එසේ අපගේ භෞතික පන්ති වලට සහභාගී වීමට නොහැකි, නව සම්පත් පොතෙහි මුල් පිටපත් නොලද දරුවන්ගේ ප්‍රයෝජනය පිණිස මෙම pdf ගොනු බාගත කල හැකි වන පරිදි මෙහි සුරැකුම් කරනු ලැබේ. 2024 උසස් පෙළ කණ්ඩායමේ දරුවන් සඳහාද, 2023 කණ්ඩායමේ දරුවන්ගේ ඉදිරි පාඩම් වලට අවශ්‍ය සියලුම සම්පත් පොත්ද, ජාතික අධ්‍යාපන ආයතන මඟින් මුද්‍රිත මුල් පිටපත් වශයෙන්ම ඉදිරියේදීද අප පන්ති වලදී ලබා දෙනු ඇත. ඒ සම්බන්ධව වැඩි දුර විස්තර පන්ති කාමරයේදී දැනුවත් කරනු ඇත.
මෙම සියලු pdf ගොනුවල අයිතිය ජාතික අධ්‍යාපන ආයතන සතු වන අතර ඒවා nie.lk වෙබ් අඩවිය හරහා ඕනෑම අයෙකුට පහසුවෙන් බාගත කල හැක.
1.7K views15:46
Open / Comment
2022-07-21 18:11:10 හෙට දිනට නියමිත නුගේගොඩ සැසිප් ආයතනයේ පුනරීක්ෂණ පන්තිය Online ආකාරයෙන් පැවැත්වේ. ප්‍රවේණි විද්‍යාව නිබන්ධනය ලබානොගත් දරුවන් වේ නම් එය හෙට දින ආයතනයෙන් ලබාගත හැක. ප්‍රශ්න පත්‍ර පන්තියේ CAT Exam – 19 ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම හෙට (ජුලි 22) දින පහත දැක්වෙන වේලාවන්හිදී ආයතනයට පැමිණ සිදුකල හැක.
දෙවන ප්‍රශ්න පත්‍රය - පෙ.ව.8.30 – 11.30
පළමු ප්‍රශ්න පත්‍රය - පෙ.ව. 11.45 - ප.ව. 1.45

ලබන සිකුරාදා (ජුලි 29) සිට සාමාන්‍ය සුපුරුදු පරිදි ආයතනය තුලදී physical ආකාරයෙන් පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර පන්තිය පැවැත්වේ.
437 views15:11
Open / Comment
2022-07-14 16:36:37 නුගේගොඩ සැසිප් ආයතනයේ පුනරීක්ෂණ පන්තිය හෙට දිනයේදී Online ආකාරයෙන් sasip.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වේ. සැසිප් ආයතනයට පැමිණ ප්‍රවේණි විද්‍යාව ඒකකයට අදාල පුනරීක්ෂණ නිබන්ධනය ලබාගත හැක.
698 views13:36
Open / Comment
2022-07-10 18:59:28 හෙට (ජුලි 11) සිට සුපුරුදු පරිදි පන්ති පැවැත්වේ.
795 views15:59
Open / Comment