🔥 Burn Fat Fast. Discover How! 💪

Important හැකිතාක් physical පංති සදහා සහභාගි වන්න නම | mihil sir chemistry 2023 theory

Important

හැකිතාක් physical පංති සදහා සහභාගි වන්න නමුත් නිරෝධායනය වැනි හේතු මත
සිසුසිසුවියන් ගේ දැඩි ඉල්ලීම් මත මේ මාසයේ ද online පංති සිදුකරන අතර එය web එකේ සහ zoom live පංති සිදුකෙරේ.

2023 Theory
Zoom live dekma.lk
සෙනසුරාදා උදේ 8-11.30

mihilchemistry.lk හි Web class ඉරිදා සදුදා රාත්‍රි 7.30-11

Iive zoom පංති dekma.lk ඔස්සේද web class mihilchemistry.lk ඔස්සේ ද පමණක් පැවැත්වේ එබැවින් පංති ගාස්තු ගෙවීමේදී zoom පංති සදහා dekma.lk හි account වෙතද mihilchemistry.lk සදහා එහි account වෙතද ගෙවීම් කරන්න
dekma.lk හි account තොරතුරු එම web එකේ දැක්වෙන අතර mihilchemistry.lk හි ගෙවීම් තොරතුරු මෙම channel එකේ නොවැම්බර් මාසයේ message වල දැක්වේ