🔥 Burn Fat Fast. Discover How! 💪

Important කලින් පාඩම්වල Repeat පංති සදහා සහභාගි වීමට අ | mihil sir chemistry 2023 theory

Important

කලින් පාඩම්වල Repeat පංති සදහා සහභාගි වීමට අවශ්‍ය සහ එසේ බලාපොරොත්තු වන සිසුසිසුවියන් පහත link එක ඔස්සේ HNB solo app එක install කර එහි ඔබේ mobile number එක යොදා register වන්න account එකක් add කිරීම අවශ්‍ය නැත මෙය web එකට link කර ඇති නිසා app එක install කරගන්න.number එක app එකේ යොදා register කිරීමෙන් පසු එම register වුන phone number එක 0704830800 වෙත normal message එකකින් එවන්න(මෙම ක්‍රියාවලිය සදහා කිසිදු මුදලක් ඔබට වැය නොවන අතර repeat video සදහා host එකට ගෙවීම් මෙම app එක හරහා ගෙවීම් සිදුකිරීමෙන් එකවර සතියක් තුල සියලු repeat යෙදිය හැකි නිසා මෙය සිදුකරන්න )