🔥 Burn Fat Fast. Discover How! 💪

mihil sir chemistry 2023 theory

Logo of telegram channel mihilsir2023theory — mihil sir chemistry 2023 theory M
Logo of telegram channel mihilsir2023theory — mihil sir chemistry 2023 theory
Channel address: @mihilsir2023theory
Categories: Education
Language: English
Subscribers: 2.47K
Description from channel

Information group for 2023 Chemistry students of Mihil Sir

Ratings & Reviews

3.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


The latest Messages 25

2021-10-09 17:53:40 dekma.lk message
dekma.lk ඔස්සේ  පන්තිවලට සහභාගී වන ඔබ සෑම මාසයකම 10 වන දිනට පෙර පන්ති ගාස්තු ගෙවා අවසන් කල  යුතුය. Applied පන්තිය සඳහා පමණක් ඔක්තෝබර් මාසය සඳහා පමණක් 15 වන දින දක්වා(15 දිනට පෙර) කාලය ලබාදී ඇත.  නීත්‍යානුකූල නොවන ක්‍රම වලින් පන්තිවලට සහභාගී වන සිසුන් website එක මගින් ම ස්වයංක්‍රීයව  ඉවත්වන (Auto remove)  ක්‍රමවේදය මෙම මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලැබේ. එසේ වුවහොත් ඔබට වෙනත් device එකකින් හෝ නීත්‍යානුකූලවවත් එදින එම පන්තියට සහභාගී වීමට අවස්තාව හිමි නොවේ.
635 views14:53
Open / Comment
2021-10-09 06:30:23 Important

අද පංතියේ video එකේ ගැටලුවක් නිසා අද මෙම පංතිය නොපැවෙත්වෙන අතර මෙය යොදන දිනය අගහරුවාදා උදේ පංතියේදී දැනුම් දේ.
545 views03:30
Open / Comment
2021-10-09 05:42:14 Meeting ID - 83989895657
Passcode- 704361
160 views02:42
Open / Comment
2021-10-08 20:08:22

2023 Theory New class -Unit 01
Day 02
පළමු ඒකකයේ ආරම්භය

01. Zoom class-recorded (dekma.lk)

ඔක් 09 සෙනසුරාදා උදේ 8.30-11.00
මේ සදහා දැක්ම හෝ සිප්ටා සිසුසිසුවියන් හට සහභාගි විය හැක
dekma.lk හි mihil samaraweera 2023 New class ඔස්සේ පිවිසෙන්න


02.Webclass-mihilchemistry.lk
ඉහත පංතියම mihilchemistry.lk web එකේ පැවැත්වේ

සෙනසුරාදා රාත්‍රි 8.30-11.00
හෝ සදුදා උදේ 8.30-11.00 හෝ රාත්‍රි 8.30-11.00
මේ සදහා mihilchemistry.lk හි register වී සහභාගි වන්න

1.1K views17:08
Open / Comment
2021-10-08 09:09:41

2023 Theory-Unit 02
Day 05
Lewis structures

Webclass-mihilchemistry.lk

සෙනසුරාදා උදේ 8.30-12.00 හෝ රාත්‍රි 8.30-12.00
හෝ ලබන සදුදා උදේ 8.30-12.00
(පංති කාලය පැය 3.15 අමතර පැයක් video available වේ)
මේ සදහා mihilchemistry.lk හි register වී සහභාගි වන්න

118 views06:09
Open / Comment
2021-10-05 18:01:59 dekma.lk සිසුසිසුවියන් සදහා පමණි

dekma.lk වෙත ගෙවීම් කිරීමේදී නිබන්ධන කුරියර් කරගැනීමට අවශ්‍ය නොවේ නම් කුරියර් ගාස්තු රහිතව bank slip upload කර හැක ඒවා with courier එකකට upload කරවිට approve කෙරේ.(online payment වලදී කුරියර් ගාස්තු සහිත ගාස්තු ගෙවීම පමණක් සිදුකර හැක)
802 views15:01
Open / Comment
2021-10-05 08:59:24 අද පංතිය දැන් අවසන් කරන ලදී(current problem)
1.0K views05:59
Open / Comment
2021-10-05 05:41:12 අද දිනයේ පංතිය සදහා මෙම meetin id password මගින් සහභාගි විය හැක.
1.2K views02:41
Open / Comment
2021-10-05 05:39:46 Meeting id- 81327745613
Passcode - 499925
1.1K views02:39
Open / Comment
2021-10-04 16:51:06 Important

Zoom ඔස්සේ සහභාගි වන සියලුම නවක සිසුසිසුවියන් (ප්‍රතිඵල පැමිණි පසු සහභාගි වන සිසුසිසුවියන් )ද හෙට උදේ 8.30-12 දෙවන ඒකකය සදහා පංතියට අනිවාරෙන් සහභාගි විය යුතුය.
1.2K views13:51
Open / Comment