🔥 Burn Fat Fast. Discover How! 💪

mihil sir chemistry 2023 theory

Logo of telegram channel mihilsir2023theory — mihil sir chemistry 2023 theory M
Logo of telegram channel mihilsir2023theory — mihil sir chemistry 2023 theory
Channel address: @mihilsir2023theory
Categories: Education
Language: English
Subscribers: 2.47K
Description from channel

Information group for 2023 Chemistry students of Mihil Sir

Ratings & Reviews

3.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


The latest Messages 26

2021-10-04 16:48:33

2023 Theory-Unit 02
Day 05
Lewis structures

01. Iive Zoom class(dekma.lk)

ඔක් 05 අගහරුවාදා උදේ 8.30-12.00
මේ සදහා දැක්ම හෝ සිප්ටා සිසුසිසුවියන් හට සහභාගි විය හැක
dekma.lk හි mihil samaraweera ඔස්සේ පිවිසෙන්න
(Zoom 50% repeat අගහරුවාදා රාත්‍රි 9.00-10.30 mihilchemistry.lk හි යෙදේ)

02.Webclass-mihilchemistry.lk

ලබන සෙනසුරාදා උදේ 8.30-12.00 හෝ රාත්‍රි 8.30-12.00
හෝ ලබන සදුදා උදේ 8.30-12.00
(පංති කාලය පැය 3.15 අමතර පැයක් video available වේ)
මේ සදහා mihilchemistry.lk හි register වී සහභාගි වන්න



හෙට TCE එකක් නැත
1.2K views13:48
Open / Comment
2021-10-03 17:34:03

1.2K views14:34
Open / Comment
2021-10-03 17:33:25 1වන ඒකකයේ පලමු දිනය සදහා zoom ඔස්සේ සහභාගි වීමට නොහැකි වූයේ නම් පහත youtube link එකෙන් සහභාගි විය හැක
1.2K viewsedited  14:33
Open / Comment
2021-10-03 11:32:12 මෙය ගිය සතියේ අගහරුවාදා පන්තිය වේ
1.2K views08:32
Open / Comment
2021-10-03 11:31:13

2023 Theory-Unit 02
Day 04
Vanderval forces
Webclass-mihilchemistry.lk
සදුදා උදේ 8.30-12.30
(පංති කාලය පැය 3.15 අමතර පැයක් video available වේ)
මේ සදහා mihilchemistry.lk හි register වී සහභාගි වන්න

1.1K views08:31
Open / Comment
2021-10-03 04:39:50
1.2K views01:39
Open / Comment
2021-10-02 20:52:03 Message

පළමු ඒකකය සදහා වන පංතිය දෙවන ඒකකය සදහා සහභාගි වන සියලු සිසුසිසුවියන් සදහා නොමිලේ පැවැත්වෙන බැවින් සියලුම නවක සිසුසිසුවියන් අනිවාරෙන් අගහරුවාදා zoom හෝ සෙනසුරාදා හෝ සදුදා web පංතිය කරා සහභාගි වන්න
පළමු ඒකකයේ පළමු දිනය zoom තුල පැවැති අතර ඒ සදහා සහභාගි වීමට නොහැකි වූ සිසුසිසුවියන් mihilchemistry.lk web එකෙන් ලබන සදුදා උදේ 8.30 සිට රාත්‍රි 11.30 තෙක් ඕනෑම වේලාවක (පැය 2.5ක්) ඒ සදහා සහභාගි වන්න
එයට සහභාගි වන ආකාරය video එකක් මගින් මෙහි යෙදේ
Zoom ඔස්සේ සහභාගි වන සියලුම නවක සිසුසිසුවියන් මේ අගහරුවාදා උදේ 8.30-12 02 ඒකකය පංතිය සදහා අනිවාරෙන් සහභාගි විය යුතුය
1.2K views17:52
Open / Comment
2021-10-02 20:30:37 Important message
ඔක්තෝම්බර් පංති ගාස්තු ගෙවීම

Zoom class -dekma.lk සදහා
දැක්ම වෙත පැමිණ හෝ dekma.lk වෙත පිවිස online payment කිරීම හෝ bank slip එක upload කිරීම මගින් ඔක්තෝම්බර් පංති ගාස්තු ගෙවිය හැක

Zoom එකේ සහභාගි වන නවක සිසුසිසුවියන් හට 2 ඒකකයේ දෙවන නිබන්ධනය කුරියර් කරගැනීමට අවශ්‍ය නම් ඔක්තෝම්බර් පංති ගාස්තු ගෙවූ බවට dekma.lk මගින් එවන Theory with courier ගෙවීම් සනාථ කරන email එක mihil sir admission එක සමග පුරවා 0717830800 ට telegram message එකක් ලෙස එවන්න ( dekma.lk හි පංති ගාස්තුව 1800/-) (කුරියර් කරගන්නේ නම් Theory with courier වෙත 2000/- පංති ගාස්තු ගෙවිය යුතුය )

mihilchemistry.lk ඔස්සේ සහභාගි වේ නම් පහත ගිණුම් අංකයකට පංති ගාස්තු ගෙවා එහි රිසිට්පත හෝ online payment කරන ලද screen shot එක Mihil sir admission එක පුරවා එය සමග 0717830800 ට telegram message එකක් ලෙස පමණක් එවන්න ( mihilchemistry.lk සදහා පංති ගාස්තුව 1600/-)
mihilchemistry.lk ඔස්සේ සහභාගි වන නවක සිසුසිසුවියන් හට 2 ඒකකයේ පලමු නිබන්ධනය සහ 1 ඒකකයේ අවසාන නිබන්ධනය කුරියර් මගින් ලබාගත හැක මේ සදහා පංති ගාස්තුවට අමතරව කුරියර් ගාස්තු ලෙස 200/- මුදලක් ගෙවා
Mihil sir admission එක සමග එහි පංති ගාස්තු සහ කුරියර් ගාස්තු(1800/-)ගෙවූ රිසිට්පත 0717830800 අංකයට telegram message එකක් ලෙස පමණක් එවන්න

පැරණි නිබන්ධන 4 ක් ඇති අතර ඒවා සහ මේ මාසයේ නිබන්ධනය ලබාගැනීම දැක්ම ආයතනයෙන් සිදුකර හැක .ඒවා කුරියර් කරගන්නේ නම් 0717830800 හෝ 0704830800 මගින් 10am-5.00pm අපගේ admin panel එකට call කල යුතුය
1.1K views17:30
Open / Comment