🔥 Burn Fat Fast. Discover How! 💪

mihil sir chemistry 2023 theory

Logo of telegram channel mihilsir2023theory — mihil sir chemistry 2023 theory M
Logo of telegram channel mihilsir2023theory — mihil sir chemistry 2023 theory
Channel address: @mihilsir2023theory
Categories: Education
Language: English
Subscribers: 2.47K
Description from channel

Information group for 2023 Chemistry students of Mihil Sir

Ratings & Reviews

3.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


The latest Messages 29

2021-09-25 20:23:51 ඔබගේ යහපත උදෙසා පැරණි "දැක්ම" සඟරා ඔබ වෙත තිලිණ කිරීමට සිතුවෙමි.
2015 July මාසයේ සඟරාව මෙහි දක්වා ඇත.
මේවා තුල අවැඩක් වන කිසිත් නැත.
ඔබගේ ඉගෙනීම දියුණු කරගැනීම සඳහාත් යහපත් ආකල්ප වලින් සුපෝෂිත වීම සඳහාත් මෙම සඟරා ඉවහල් කරගන්නා මෙන් ඉල්ලමි.
යහපත් සහ සවිමත් පරපුරක් වෙනුවෙන් , මෙම සඟරා ඔබගේ බාල මෙන්ම වැඩිමල් පරම්පරාවටද කියවීමට හැකිවන සේ share කරන්න.
463 views17:23
Open / Comment
2021-09-24 14:36:22

2023 Theory-Unit 02
Day 03
Vanderval forces

Webclass-mihilchemistry.lk

සෙනසුරාදා උදේ 8.30-12.00 හෝ රාත්‍රි 8.30-12.00
හෝ ලබන සදුදා උදේ 8.30-12.00
(පංති කාලය පැය 3.15 අමතර පැයක් video available වේ)
මේ සදහා mihilchemistry.lk හි register වී සහභාගි වන්න.
595 views11:36
Open / Comment
2021-09-24 04:24:02 Web class
02 ඒකකය
සෙනසුරාදා උදේ 8.30 රාත්‍රි 8.30 සහ සදුදා උදේ 8.30 පැවැත්වේ (සදුදා රාත්‍රි නොමැත)
788 views01:24
Open / Comment
2021-09-23 17:31:56

සාමාන්‍ය පෙළ ප්‍රතිපල අද රාත්‍රි නිකුත් වීමට නියමිත වේ.
553 views14:31
Open / Comment
2021-09-21 12:59:33 mihilchemistry.lk හි main page එකේ TCE 11 marks බලාගන්න පුලුවන්
556 views09:59
Open / Comment
2021-09-21 12:57:44

TCE 11 MCQ test (41-50 MCQ)

60% or + A
40-59%. B
30-39%. C
16-29%. S
10-15%. E
0-9. %. W
562 views09:57
Open / Comment
2021-09-21 12:30:46 TCE 11 pdf download
මේ සදහා අද 3.30 සිටmihilchemistry.lk හි online exam වෙත පිවිස TCE 11 download ඔස්සේ download කරගත හැක
597 views09:30
Open / Comment
2021-09-21 09:55:51 TCE 11 හි 17 ගැටලුව 2වන ප්‍රකාශය
හමුවේ නොව හවුලේ ලෙස වෙනස් විය යුතුය
946 views06:55
Open / Comment
2021-09-21 04:59:47

TCE 11 MCQ 25 Examination අද සවස 2.00-3.00 පැවැත්වේ
ආවර්තිතා වගුව කොටසින් සහ රසායනික බන්ධන වලින් ප්‍රශ්න මෙහි ඇතුලත් වේ(සත්‍ය අසත්‍ය ගැටලු පමණි )
873 views01:59
Open / Comment
2021-09-20 17:10:46
174 views14:10
Open / Comment