🔥 Burn Fat Fast. Discover How! 💪

mihil sir chemistry 2023 theory

Logo of telegram channel mihilsir2023theory — mihil sir chemistry 2023 theory M
Logo of telegram channel mihilsir2023theory — mihil sir chemistry 2023 theory
Channel address: @mihilsir2023theory
Categories: Education
Language: English
Subscribers: 2.47K
Description from channel

Information group for 2023 Chemistry students of Mihil Sir

Ratings & Reviews

3.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


The latest Messages 32

2021-09-05 14:21:56

2023 Theory-Unit 01-final Day (22)
Short note creating & questions discussing

Recoded class
-mihilchemistry.lk

සදුදා(6) උදේ 8.30-12.30
සහ සදුදා රාත්‍රි 6.30 සිට
අගහරුවාදා උදේ 9.00 දක්වා.
(ඕනෑම පැය 03 ක්)


(මෙහිදී අමතර පංති කාලයට අමතරව තවත් පැයක් video available වේ)
අගහරුවාදා පංතියම මෙහි නැවත යෙදේ

mihilchemistry.lk හි register වී සහභාගි වන්න
849 views11:21
Open / Comment
2021-09-03 09:58:55 dekma.lk පරිහරණය කරනා ඔබගේ දැනගැනීම පිණිසයි.

1) හැකි සියලු දෙනාම මුදල් ගෙවීමේදී,  PayHere Payment Gateway එක භාවිතා කරන්න. එවිට අදාළ පන්තිය Auto active වන අතර, ඔබ හෝ
   ආයතනය හෝ අමතර කාර්යයක් සිදු කිරීම අවශ්‍ය නොවේ.එමගින්, ඔබටත්, ආයතනයටත් සිදුවන දුෂ්කරතා අවම වේ.

2) ඔබ ගනුදෙනු කරන බැංකු වල website හරහා Online Transfers සිදුකරන්නේ නම්,Payment එක confirm වීමට පෙර ඔබට බැංකුවෙන් ලැබෙන
    පණිවුඩ Screen Shot ලෙස එවීමෙන් වලකින්න. එමගින් ගෙවීම් තහවුරු නොවේ.

3) ඔබ  dekma.lk  හි , පන්ති ගාස්තු අප ලබාදී ඇති බැංකු ගිණුම් වලට  ගෙවන්නේ නම්, ගෙවීම් සිදුකල පසු,Pay now ගොස් slip එකේ Photo එක
   submit කරන තැනට ඉහළින් ඇති Reference No. එක (උදා: 179-505-8)   bank  slip  එකේ ඉදිරිපස උඩ නිල් පෑනෙන් නිවැරදිව ලියා(එය
   ලියාතැබීම පමණක් වුවද ප්‍රමාණවත් වේ.) slip එකේ පැහැදිලි photo එකක්  submit කරන්න. එම අංකය මගින් ඔබගේ අනන්‍යතාවය, අදාළ පන්තිය සහ  
   අදාළ මාසය අපට හඳුනාගත හැකි වේ. එමගින් Payments අනුමත කිරීම අපට පහසු වේ. ඉහත Reference No එක නිල පෑනෙන් පැහැදිලිව ලියා නැති
   ගෙවීම් පත්‍රිකා සැප්තැම්බර් මාසයේ සිට Approve කිරීම සිදු නොවේ.

4)  එකම slip එක පන්ති දෙකකට submit කිරීමෙන් වලකින්න. එය අපට හඳුනා ගත හැකි අතර එවිට පන්ති දෙකටම සහභාගී වීමේ අවස්තාව අහිමි වේ.

5) එමෙන්ම වංචා සිදු කිරීමෙන් වලකින්න.වංචා සිදුකිරීමට යාමෙන් ඔබට කිසිදු පන්තියකට යාමේ අවස්තාව අහිමි වනු ඇත.

6) යම් පන්තියක් පැවැත්වෙන දිනට පෙර දින සවස 7:00 ට පසුව  Submit කරන ගෙවීම් පත්‍රිකා , අදාළ දින පන්තිය සඳහා active කිරීම සිදු කිරීම අපහසු බැවින්, වේලාසනින් ඔබ විසින්, එම submit කිරීම් සිදු කළ යුතුය.( ආයතනයේ කාර්ය මණ්ඩලයට මෙවැනි ගෙවීම් පත්‍රිකා විශාල ගණනක් එකින් එක check කරමින් Approve කිරීමේ දුෂ්කරතාවය ඔබ විසින් තේරුම් ගනු ඇති බව සිතමි. Payment Gateway එක හරහා ගෙවීම් සිදුකිරීමට උනන්දු වන මෙන් ඔබෙන් ඉල්ලා සිටිනුයේ එබැවිනි.)

7) ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ගෙවීම් කරගත නොහැකි සිසුන්, ඔබගේ  ගුරුවරයා සම්බන්ධ කරගෙන ඒ සඳහා අවශ්‍ය සහනය ලබාගන්නා මෙන් ඉල්ලමි.

ස්තුතියි.
"දැක්ම කාර්යය මණ්ඩලය"
219 views06:58
Open / Comment
2021-09-01 17:59:27 Important message
සැප්තැම්බර් පංති ගාස්තු ගෙවීම

මෙම මාසය නියමිත නිබන්ධනය ගිය මාසයේ කුරියර් කරන ලදී මේ මාසයට අලුතින් නිබන්ධන නැත ප්‍රශ්න පත්‍ර pdf ලෙස ලබාදේ සැප්තැම්බර් 06 න් පසු දැක්ම ආයතනයට පැමිණ පංති ගාස්තු ගෙවිය හැක (සංචරණ සීමා එදින ඉවත් කලහොත්)
Zoom class -dekma.lk සදහා dekma.lk වෙත පිවිස online payment කිරීම හෝ bank slip එක upload කිරීම මගින් සැප්තැම්බර් පංති ගාස්තු ගෙවිය හැක


Zoom එකේ සහභාගි වන නවක සිසුසිසුවියන් හට 2 ඒකකයේ පළමු නිබන්ධනය සහ 1 ඒකකයේ අවසාන නිබන්ධනය කුරියර් කරගැනීමට අවශ්‍ය නම් සැප්තැම්බර් පංති ගාස්තු ගෙවූ බවට dekma.lk මගින් එවන ගෙවීම් සනාථ කරන email එක සහ පහත ගිණුම් අංකයකට 200/- ගෙවන ලද රිසිට්පත සහ Mihil sir admission එක පුරවා 0717830800 වෙත telegram message එකක් ලෙස පමණක් එවන්න
mihilchemistry.lk ඔස්සේ සහභාගි වේ නම් පහත ගිණුම් අංකයකට පංති ගාස්තු ගෙවා එහි රිසිට්පත හෝ online payment කරන ලද screen shot එක Mihil sir admission එක පුරවා එය සමග 0717830800 ට telegram message එකක් ලෙස පමණක් එවන්න ( mihilchemistry.lk සදහා පංති ගාස්තුව 1600/-)
mihilchemistry.lk ඔස්සේ සහභාගි වන නවක සිසුසිසුවියන් හට 2 ඒකකයේ පලමු නිබන්ධනය සහ 1 ඒකකයේ අවසාන නිබන්ධනය කුරියර් මගින් ලබාගත හැක මේ සදහා පංති ගාස්තුවට අමතරව කුරියර් ගාස්තු ලෙස 200/- මුදලක් ගෙවා
Mihil sir admission එක සමග එහි පංති ගාස්තු සහ කුරියර් ගාස්තු(1800/-)ගෙවූ රිසිට්පත 0717830800 අංකයට telegram message එකක් ලෙස පමණක් එවන්න
374 views14:59
Open / Comment
2021-08-31 17:39:23
335 views14:39
Open / Comment
2021-08-31 13:58:38
Photo from Janaka Abeywardana
365 views10:58
Open / Comment
2021-08-30 18:38:58

2023 Theory-Unit 01-final Day (22)
Short note creating & questions discussing

01. Iive Zoom class(dekma.lk)
අගහරුවාදා උදේ 8.30-11.30
මේ සදහා දැක්ම හෝ සිප්ටා සිසුසිසුවියන් හට සහභාගි විය හැක
dekma.lk හි mihil samaraweera ඔස්සේ පිවිසෙන්න

02.Recoded class-mihilchemistry.lk

ලබන සදුදා උදේ 8.30-12.30
සහ සදුදා රාත්‍රි 6.30-10.30 හෝ
අගහරුවාදා උදේ 5.00-9.00
(ඕනෑම පැය 03 ක්)


(මෙහිදී අමතර පංති කාලයට අමතරව තවත් පැයක් video available වේ)
අගහරුවාදා පංතියම මෙහි නැවත යෙදේ

mihilchemistry.lk හි register වී සහභාගි වන්න
774 views15:38
Open / Comment
2021-08-29 17:15:07
320 views14:15
Open / Comment
2021-08-29 14:25:36

2023 Theory-Unit 01-Day 21
ආවර්තිතා වගුව 04

02.Recoded class-mihilchemistry.lk

සදුදා උදේ 8.30-12.30
සහ සදුදා රාත්‍රි 6.30-10.30 හෝ
අගහරුවාදා උදේ 5.00-9.00
(ඕනෑම පැය 03 ක්)


(මෙහිදී අමතර පංති කාලයට අමතරව තවත් පැයක් video available වේ)

mihilchemistry.lk හි register වී සහභාගි වන්න
501 views11:25
Open / Comment