🔥 Burn Fat Fast. Discover How! 💪

mihil sir chemistry 2023 theory

Logo of telegram channel mihilsir2023theory — mihil sir chemistry 2023 theory M
Logo of telegram channel mihilsir2023theory — mihil sir chemistry 2023 theory
Channel address: @mihilsir2023theory
Categories: Education
Language: English
Subscribers: 2.47K
Description from channel

Information group for 2023 Chemistry students of Mihil Sir

Ratings & Reviews

3.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

0

1 stars

1


The latest Messages 33

2021-08-26 06:48:55 Channel name was changed to «mihil sir chemistry 2023 theory»
03:48
Open / Comment
2021-08-24 13:14:59 mihilchemistry.lk වෙත පිවිස දැන් ප්‍රතිපල බලන්න පුලුවන්
639 views10:14
Open / Comment
2021-08-24 13:14:23
645 views10:14
Open / Comment
2021-08-24 09:02:14
409 views06:02
Open / Comment
2021-08-23 18:44:53 Important


හෙට ප්‍රශ්න පත්‍රය ලිවීමේදී උත්තර ලකුණු කර පසු එය database එකේ save වන message එකක් ඒවි එය ok කර පසු වෙනත් ප්‍රශ්නයකට යා හැක.ඔබ ලකුණු කරන පිලිතුරු database එකේ save වීමට පෙර අනෙක් ප්‍රශ්නයට ගියොත් ලකුණු අඩුවෙන් පෙන්වන ලදී මෙය වැලැක්වීම මෙහි අරමුණ වේ.
පේජ් එකේ උඩින් ඇති summary ලෙස සදහන් button එකෙන් තමන් ලකුණු කරන ලද පිලිතුරු නිවැරදිව ලකුණු වී ඇතිදැයි check කරගත හැක
උත්තර කොලයකද උත්තර ලකුණු කර ලකුණු කරන ලද පිලිතුරු summary එකේ හරිදැයි බලන්න.summary එකේ photo එකක්ද ලග තබාගන්න
664 views15:44
Open / Comment
2021-08-23 18:42:52

TCE -09 examination
25 MCQ
හෙට සවස 2.30-3.30
(ආවර්තිතා වගුව අද දක්වා කරන ලද කොටස් වලින් පමණි )
mihilchemistry.lk හි register වී online examination හට පිවිස your subscription හි TCE 09 සදහා සහභාගි වන්න

සැ.යු:- zoom සහ mihilchemistry.lk ඔස්සේ සහභාගි වන සියලු සිසුසිසුවියන් සදහා විභාගය මෙම වෙලාව තුල පැවැත්වේ සදුදා සහ අගහරුවාදා සියලුම පංතිවල සිසුසිසුවියන් මෙයට සහභාගි වන්න
659 views15:42
Open / Comment
2021-08-23 18:37:47

2023 Theory-Unit 01-Day 21
ආවර්තිතා වගුව 04

01. Iive Zoom class(dekma.lk)
අගහරුවාදා උදේ 8.30-11.30
මේ සදහා දැක්ම හෝ සිප්ටා සිසුසිසුවියන් හට සහභාගි විය හැක
dekma.lk හි mihil samaraweera ඔස්සේ පිවිසෙන්න

02.Recoded class-mihilchemistry.lk

ලබන සදුදා උදේ 8.30-12.30
සහ සදුදා රාත්‍රි 6.30-10.30 හෝ
අගහරුවාදා උදේ 5.00-9.00
(ඕනෑම පැය 03 ක්)


(මෙහිදී අමතර පංති කාලයට අමතරව තවත් පැයක් video available වේ)
අගහරුවාදා පංතියම මෙහි නැවත යෙදේ

mihilchemistry.lk හි register වී සහභාගි වන්න
655 views15:37
Open / Comment
2021-08-22 17:24:22

2023 Theory-Unit 01-Day 20
ආවර්තිතා වගුව 03
Recoded class-
mihilchemistry.lk
සදුදා උදේ 8.30-12.30
සහ සදුදා රාත්‍රි 6.30-10.30 හෝ
අගහරුවාදා උදේ 5.00-9.00
(ඕනෑම පැය 03 ක්)


(මෙහිදී අමතර පංති කාලයට අමතරව තවත් පැයක් video available වේ)

mihilchemistry.lk හි register වී සහභාගි වන්න
542 views14:24
Open / Comment
2021-08-17 19:24:55 Important

mihilchemistry.lk හි ගැටලු සදහා 0704830800 , 0717830800 අංක වලින් අපගේ admin panel එකට කෝල් කිරීම උදේ 8.00 සිට රාත්‍රි 7.00 තෙක් පමණක් සිදුකරන්න.(විභාගයක් පැවැත්වෙන විට පමණක් එම වේලාවන් තුල කෝල් කර හැක)
පංති සදහා පංති ගාස්තු ගෙවා යම් ගැටලු නිසා mihilchemistry.lk හි පංතියට add නොවී ඇතිවිට call කර පංති සදහා add කිරීම සිදුකර හැක්කේ ඉහත වේලාවන් තුල පමණි
Zoom පංති වල ගැටලු සදහා දැක්ම ආයතනය ඇමතිය යුතුය ඒ සදහා dekma.lk හි phone numbers සදහා ඇමතිය යුතුය
5.4K views16:24
Open / Comment