🔥 Burn Fat Fast. Discover How! 💪

Wakanda Forever ෆිල්ම් එකේ කලින් රිලීස් කරපු PSA කොපිය Encode | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Wakanda Forever ෆිල්ම් එකේ කලින් රිලීස් කරපු PSA කොපිය Encode කරන්න යූස් කරලා තිබ්බෙ 15GB වගේ Source File එකක්.. මීට ටිකකට කලින් 37GB වගේ Source එකකින් Encode කරපු 720p සහ 1080p කොපි දෙක රිලීස් කරා.

මේ වෙනකොට ඒ අලුත් කොපි දෙක Group එකට දාලා තියෙන්නෙ. ඒ වගේම පරණ කොපි දෙක අයින් කරලා තියෙන්නෙ.

#MCF