🔥 Burn Fat Fast. Discover How! 💪

විශේෂ නිවේදනයයි. ඔයාලා අපෙ TV Series දාලා තියෙන චැනල් වලින් D | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

විශේෂ නිවේදනයයි.

ඔයාලා අපෙ TV Series දාලා තියෙන චැනල් වලින් Download කරද්දි ඒ ෆයිල් Saved Message වලට Forward කරගෙන ඩවුන්ලෝඩ් කරන්න අමතක කරන්න එපා.

විශේෂයෙන් මේ වෙනකොට Ongoing යන සීරිස් සහ අපෙ අතින් එපි දාන්න බැරුව අතරමග බාගෙට නැවතුන සීරිස් චැනල් වල ඔයාලා ඇති. අන්න ඒ චැනල් වලට අපි අතින් දාන්න බැරි වෙච්ච එපිසෝඩ් ටික මේ වෙනකොට අපි ටිකෙන් ටික Complete කරගෙන යනවා.

එතකොට අපි අපිළිවෙලට තියෙන ෆයිල් පරණ ෆයිල් ඩිලීට් කරනවා. ඒ නිසා ඒකෙන් ඔයාලා ඩවුන්ලෝඩ් කරලා තිබ්බොත් ඒ ෆයිල් නැතිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

මේ වෙනකොට Complete වෙච්ච සීරිස් වලට මේ කේස් එක නෑ.


ඒ වගේම අපෙ අතින් එපි දාන්න බැරුව මිස් වෙච්ච සීරිස් තියෙනවනම් පහළින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.


ස්තූතියි.