🔥 Burn Fat Fast. Discover How! 💪

The Flash සීරිස් එකේ අන්තිම සීසන් එක, ඒ කියන්නෙ 9 වෙනි සීසන් එ | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

The Flash සීරිස් එකේ අන්තිම සීසන් එක, ඒ කියන්නෙ 9 වෙනි සීසන් එක අද ඉදන් පටන්ගන්නවා. මීට ටිකකට කලින් පළවෙනි Episode එකේ Pirate පිටපත් අන්තර්ජාලයට නිකුත් වුනා.

මේ වෙනකොට පළවෙනි එපිය The Flash චැනල් එකට දාලා තියෙන්නෙ.


ඒ වගේම අද ඉදන් පොඩ්ඩක් වෙනස් විදිහකට Ongoing සීරිස් වල Episodes, චැනල් වලට දාන්න Plan කරා.

ඉස්සර අපි Ongoing යන Series වල එපියක් රිලීස් වෙන දවසට අදාල චැනල් එකට කොලිටි පිළිවෙළට Files දැම්මා. ඊට පස්සෙ Season එක ඉවර වුනාම ආපහු පරණ ඒවා අයින් කරලා ආපහු පිළිවෙළට දැම්මා.

මේකෙන් පොඩි අවදානමක් තිබ්බා ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගෙන හිටපු කෙනෙක්ට අපි ඩිලීට් කරපු ගමන් File එක අතුරුදන් වෙන..


ඉතින් ඒකට පිළියමක් විදිහට අද ඉදන් චැනල් එකට Files දානවා වෙනුවට File එක Bot ගෙන් ගන්න පුළුවන් විදිහට Link අප්ඩේට් කරනවා.

ඒ කියන්නෙ ඔයාලා ලින්ක් එක උඩ Click කරාම Bot ඔයාට Private msg එකක් විදිහට File එක එවනවා. එතකොට අර කලින් ප්‍රශ්නෙ නැති වෙනවා. සීසන් එක ඉවර වුනාම ලින්ක් පෝස්ට් අයින් කරලා Season පිළිවෙළට චැනල් එකට අප්ඩේට් කරනවා.


මේ දවස්වල පරණ සීරිස් වල මගහැරුණු එපි දාගෙන යන නිසා මේ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න හිතුනා.

ස්තූතියි.