🔥 Burn Fat Fast. Discover How! 💪

Varisu 2023 චිත්‍රපටය සති 5 ක සිනමාශාලා ධාවනයෙන් අනතුරුව එහි D | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Varisu 2023 චිත්‍රපටය සති 5 ක සිනමාශාලා ධාවනයෙන් අනතුරුව එහි Digital පිටපත් නිකුත් කිරීමට සුදානම් කර ඇත.

ඒ අනුව එළඹෙන 22 වන බදාදා දින Prime Video හරහා දෙමළ , තෙළුඟු හා මලයාලම් බසින් චිත්‍රපටය නිකුත්වනු ඇති. තවමත් හින්දි භාෂාවෙන් නිකුත් වන බවට සඳහනක් නොමැත.


චිත්‍රපටය නිකුත් වූ සැනින් පිටපත් ලබාගැනීමට අප හා රැඳී සිටින්න.

#MCF