🔥 Burn Fat Fast. Discover How! 💪

Harry Potter and the Cursed Child movie ‘in the works’ with al | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Harry Potter and the Cursed Child movie ‘in the works’ with all three major stars.

Deathly Hallows pt.2 සමඟ හැරී පොටර් චිත්‍රපට මාලාව අවසන් වී වසර 12කට පමණ පසු Warner Bros ආයතනය විසින් Harry Potter and the Cursed Child චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කර ඇති බව The Sun වාර්තා කරයි.

ඩැනියෙල් රැඩ්ක්ලිෆ්, එමා වොට්සන් සහ රූපට් ග්‍රින්ට් ඇතුළු ප්‍රධාන නලු නිලියන්ගේ නැවත පැමිණීම සහ චිත්‍රපට දෙකක් දක්වා එය සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Deathly Hallows අවසානයෙන් වසර 19කට පසු ආරම්භ වන Cursed Child කතාංගයෙන් හැරී සහ ඩ්‍රැකෝ මැල්ෆෝයිගේ පුත්‍රයන් වන ඇල්බස් සහ ස්කෝර්පියස් ස්ථිර මිතුරන් බවට පත් වන ආකාරයත් දැකිය හැකි බව වාර්තා වනවා.

Source : Cinematic Universe


#CinematicUniverse #HarryPotter #CursedChild
#WarnerBrosDiscovery #HogwartsLegacy