Get Mystery Box with random crypto!

Anime Fanz සදහා අති විශේෂ නිවේදනයයි ඔයාලට SLAnimebay අපේ ඇන | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Anime Fanz සදහා අති විශේෂ නිවේදනයයි

ඔයාලට SLAnimebay අපේ ඇනිමි ගැන හසල දැනුමක් ඇති කොටින්ම කිව්වොත් ඇනිමි කාපු ඇඩ්මින්ලා විසින් කරන Anime Request ගෲප් එකට ඔයාලත් අනිවාරෙන්ම ඇඩ් වෙන්න

✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦
Join Anime Request Group
✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦

කොටින්ම කිව්වොත් අපිනම් ඇනිමි ගැන මෙලෝ සසරක දැනුමක් නැ,මන්නම් ජීවිතේට එක ඇනිමියක් බලල නෑ...ඒ නිසා කරුණාවෙන් කියන්නෙ Anime යාලුවන්ට ඔය ගෲප් එකට ගිහින් ඕනි එකක් ඉල්ලගන්න දුවේ පුතේ

MCF CHAT එකෙන් රික්වෙස්ට් කරන්නත් එපා ඇනිමි,අම්මප බන් අපි දන්නෙ නෑ ඕවා ගැන,දන්න තැනට ගිහින් කතා කරන්න,රික්වෙස්ට් කරගන්න

MCF Film and Tv Series Request ගෲපෙන් උනත් ඇනිමි දෙන්නෙ ප්‍රසිද්ධ ඇනිමි Tv Series විතරයි,ඇනිමි එකක් හරි බලන ඇනිමි ෆැන්ස් කෙනෙක්නම් ඔය ගෲප් එකට ගිහින් ඉල්ලගන්න ඔනි එකක්