Get Mystery Box with random crypto!

පරණ ෆිල්ම් සීරිස් දුන්නු බොට් අයින් කරලා ඒ වෙනුවට Bot ලා 4 දෙන | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

පරණ ෆිල්ම් සීරිස් දුන්නු බොට් අයින් කරලා ඒ වෙනුවට Bot ලා 4 දෙනෙක් ගෲප් දෙකට ඇඩ් කරා.

දැන් Films සහ Series දෙකට වෙන වෙනම Bot ලා දාලා තියෙන්නෙ. ඒ වගේම කලින් කෙනෙක් Request කරපු මැසේජ් එකකින්ම වෙන කෙනෙක්ටත් Files ගන්න පුළුවන්.

ඒ වගේම වැරදියට ටයිප් කරාම නිවැරදි වචනෙ Suggest කරන Feature එක අයින් කරා. මොකද ඒකෙන් සෑහෙන්න මැසේජ් එනවා වගේම හැමෝටම කරදරයි. ඒ නිසා දැන් ඉදන් හරියටම ටයිප් කරන අයට විතරයි Films / Series ටික Bot ලගෙන් ගන්න පුළුවන්.

ඒ වගේම TV Series ඔයාලා කැමති Genre එක ටයිප් කරලා ඒකට ගැලපෙන Series උනත් ගන්න පුළුවන්..


( 1 minute delay එක 10 seconds වලටත් අඩු කරා.. )