Get Mystery Box with random crypto!

The Sacrifice 2020 චීන හමුදාවට යන්න පාලමක් හදනව,ඇමරිකාව බෝම් | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

The Sacrifice 2020

චීන හමුදාවට යන්න පාලමක් හදනව,ඇමරිකාව බෝම්බ දාලා විනාශ කරනව,ඊට පස්සෙ උදේ අහසින් ආතල් එකේ රවුමක් දානකොට ඇමරිකන්කාරයො තුශ්නිම්භූත වෙනව ආයි අර පාලම හදල කියපන්කො ආයි විනාශ කරනව ආයි හදනව,පිස්සු හැදිලා කොරවෙලා කැරකිලා යන ආමි ෆිල්ම් වලින් එකක්

Wu Jing කියන අසහාය නලුවාගෙ අතිම අති සුපිරිතම නිර්මාණ වලින් එකක් ඒ Plane විනාශ කරන්න පුලුවන් එකම එක Weapon එකයි තියෙන්නේ මිනිස්සු රොත්ත පිටින් උඩින් වැටෙන බෝම්බ වලට මැරෙද්දි අරූ තනියම වෙඩි තියන හැටි..ඒක නෙමෙයි ගැම්ම කියන්නේ...

පාලම අන්තිමට හදන්න බැරුව ගග යටට ගිහින් එකා පිට එකා නැගල හමුදාවට ගගෙන් එතෙර වෙන්න ලෑලි කර මත තියාගෙන හිටපු හැටි....ඒ සීන් එක මතක් වෙනකොටත් තාමත් ඇඩෙනව,මේවා අදහන්න වටින නිර්මාණ


Day 06 Recommendation For you