Get Mystery Box with random crypto!

Love & Death කවුරුත් දන්න Elizabeth Olsen රඟදක්වන HBO Max | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Love & Death

කවුරුත් දන්න Elizabeth Olsen රඟදක්වන HBO Max ලගෙ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ අලුත්ම සීරිස් එක තමා Love and Death කියන්නෙ. ඒ වගේම 1980 සිදුවුනු අමානුෂික ඝාතනයක් වටා තමා කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ.

කතාව
Episodes 7 කින් සමන්විත ලිමිටඩ් සීරිස් එකක්. අද, ඒ කියන්නෙ අප්‍රේල් 27 වෙනිදා මුල් එපි 3 නිකුත්වෙලා ඉතුරු Episodes සතිය බැගින් නිකුත් වීමට නියමිතයි.

මේ වෙනකොටත් Love & Death සීරිස් එක අපේ Group එකෙන් ඔයාලට ගන්න පුළුවන්.

#MCF