Get Mystery Box with random crypto!

ෆිල්ම් බල බල උබ O/L A8ක් දාලා A/L A3 ක් දාලා 1st Shy කොහොමද බන | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

ෆිල්ම් බල බල උබ O/L A8ක් දාලා A/L A3 ක් දාලා 1st Shy කොහොමද බන් ලංකාවේ අංක එකේ කැම්පස් එකකට ගියේ....හැමොම ඇහුවා ඕක

...කියන්න තියෙන්නේ මෙච්චරයි එක අධිෂ්ඨානයක ඉදපන්,කෙල්ලො යාලුවෙයි,අරක වෙයි මේක වෙයි,බලන්න ඕනිම කියල හිතන් ඉන්න ෆිල්ම් රිලිස් වෙයි,මොන මගුල උනත් යන්න ඕනි තැන Clear නම්,හිතේ එක තීරනයයි නම් එතනට මොන ජගතා කිව්වත් යන එක යනවමයි

දවසක කැම්පස් වරෙන්(කැලණිය වගේ ),ජීවිතයේ සතුට,ආතල් ඔක්කොම එකටම ගන්න පුලුවන්......
දවසෙ ගානෙ කොන්සට්,යාලුවන් එක්ක ආතල් ගන්න,කොක්කක් සෙට් කරගන්න ෆ්‍රී Unlimited ෆිල්ම්,සීරිස් බාගන්න...අනිවම හැම එකාම යන්න ඔනි,ජීවිතයේ සොදුරුතම මතකය තමා "කැම්පස් එක" කියන්නේ

Good Luck මේ පාර O/L,A/L ලියන නංගිලා මල්ලිලාට,හැමෝම වරෙන්...එකෙකුටවත් වරදින්න එපා