Get Mystery Box with random crypto!

Miruthan 2016 ඉන්දියානු සිනමා ඉතිහාසයෙන් නිර්මාණය වුනු අතිව | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Miruthan 2016

ඉන්දියානු සිනමා ඉතිහාසයෙන් නිර්මාණය වුනු අතිවිශිෂ්ටතම Zombie ෆිල්ම් එක තමා මේක. ඒක ගැන ආයි වෙන කතා ඕනි නෑ.

Hollywood Level එකටම කරලා තියෙන බොරු ආතල් නැති, සිරාවටම ගැම්මකින් බලන්න පුලුවන් සුපිරිම නිර්මාණයක්.

මේ Virus එක තව රටක ව්‍යාප්ත වෙලා ඒ පලාතේ හිටපු ඔක්කොම මැරුණලු.. ඒ Virus එකම ඉන්දියාවෙත්.. ඒ Doctor ට බෙහෙතක් හොයාගන්න පුලුවන් වේවිද? තමන්ගෙම ළමයා Zombie කෙනෙක් උනු තාත්තා උදව් කරන්නේ..අන්තිමේදි...

Day 08 Recommendation For You

#MCF