Get Mystery Box with random crypto!

Evil Dead චිත්‍රපට මාලාවේ පස්වන චිත්‍රපටය වන Evil Dead Rise චි | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Evil Dead චිත්‍රපට මාලාවේ පස්වන චිත්‍රපටය වන Evil Dead Rise චිත්‍රපටයේ Digital පිටපත් මේ වෙන කොට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

චිත්‍රපට මාලාව පිළිවෙළින් පහත දැක්වේ.

01.
The Evil Dead 1981
02.
Evil Dead II 1987
03.
Army of Darkness 1993
04.
Evil Dead 2013
05.
Evil Dead Rise 2023

Evil Dead Rise 2023 චිත්‍රපටය මේ වන විට
දර්ශකයේ 7.1 ක අගයක්ද , 84% ක් සහ හි 3.5/5 ක අගයක්ද ලබාගෙන තිබෙනවා.

එමෙන්ම ඇ.ඩො මිලියන 19 ක වියදමකින් නිර්මාණය වූ Evil Dead Rise 2023 චිත්‍රපටය මේ වන විට Domestic ආදායම ඇ.ඩො මිලියන 54 ක් සමඟ ලොව පුරා සමස්ථ ආදායම
ඇ.ඩො මිලියන 115 ක් පසු කර යන්නට සමත්වී තිබෙනවා.

මෙහි පිටපත් අප සමූහයෙන් දැන් ලබාගත හැක.


#MCF