Get Mystery Box with random crypto!

➤අපි Tv Series වලට විතරක් Ad දාන්න හේතුව තමා අපිට Film & Tv Se | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

➤අපි Tv Series වලට විතරක් Ad දාන්න හේතුව තමා අපිට Film & Tv Series අප්ලෝඩ් කරන්න මාසෙකට 10$-15$ වගේ යනව,මොකද ඉස්සරනම් Heroku Free Server තිබුනා ඒවට Upload,leech bot Host කරාට දැන් Free Server නෙමෙයි Heroku පවා Suspended දැන්

➤එම නිසා අපි අප්ලෝඩ් කරන්නේ සල්ලි ගෙවල ගන්න VPS මාර්ගයෙන්....(Free trial VPS වලින් අප්ලෝඩ් කරන්න බැරි බව වටහා ගන්න)...අනික අපි Film වල එන හැම කොලටි එකක්ම අප්ලෝඩ් කරන නිසා අපිට විශාල Server එකක් අවශ්‍ය වෙනව


➤ඉතින් අපිට මෙම ගෲප් එකෙන් රුපියලක්වත් ලැබෙන්නෙ නෑ,මෙම Ad වලින් ලැබෙන ආදයමින් තමා අපි Server එක Renew කරන්නේ

ඉතින් ඔයාලා මෙච්චර කල් MCF එක්ක රැදුනනම් ඔයාලා දන්නව ඇති අපි කරපු දේවල් ඒවා මෙතන මන් කියන්න යන්නේ නෑ,ඒ නිසා ඔයාලා එක Ad එකක් ක්ලික් කරල යන එකෙන් 75000කට අධික පිරිසකට ලොකු සේවයක් වගේම නොමිලේ ෆිල්ම් ඇති වෙනකන් ඩව්න්ලොඩ් කරගන්න වගේම Tv Series ඩව්න්ලොඩ් කරගන්නද අවස්තාව ලැබෙනව


ඇත්තම කිව්වොත් මේක එකපාරක් කරල පුරුදු උනු ගමන් ඔයාලාට Easy ඕක කරගෙන යන්න

ඉතින් මේක ඇත්තටම මෙහෙවරක් වගේ ඔයා Click කරන Ad එකකින් ගොඩක් අයට සේවයක් වෙන්නේ

හරියටම Ad Click කරල Tv Series එක ගන්න Step ටික එක්ක Vedio එකත් බලන්න මෙම Channel එකට Add වෙන්න

How to Click Ad