Get Mystery Box with random crypto!

ඔයා Deadpool Fan කෙනෙක් නම් මේක Good News එකක් . Deadpool | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

ඔයා Deadpool Fan කෙනෙක් නම් මේක Good News එකක් .

Deadpool 3 වෙනි Movie එක 2024 දී release වීමට නියමිතයි . මේකෙදි Deadpool + Wolverine එක්ක එකතු වෙලා තමයි ගේම ගහන්නෙ . ඒනිසා සුපිරි ආතල් ටිකක් බලන්න පුලුවනි . තව ඔයාලා බලනව ඇති මොකක්ද ඔය Wolverine ඇඳන් ඉන්න කහ පාට ඇඳුම මොකක්ද කියලා, ඔය තමයි Comic වල Wolverine Costume එක . මේ දවස් ටිකේ ඒගොල්ලො ෆිලුම හදන ගමන් ඉන්නෙ .
ඒ අතරතුර release උන preview එකක් තමා ඔය .


Visit Our official Website :-
https://movieclubfamily.com/