Get Mystery Box with random crypto!

Constantine City of Demons අද මං ඔයාලට Recommend කරන්නේ ම | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Constantine City of Demons

අද මං ඔයාලට Recommend කරන්නේ මෙතෙක් ඇවිල්ලා තියෙන සුපිරිම DC Animated Movie එකක් .

DC Fan ලා ඕනේ කෙනෙක් දන්නවා Constantine කියන්නෙ කවුද කියලා .

Constantine කියන්නෙ මායා ලෝකේ Batman වගේ චරිතයක් නිතරම Whiskey බබී Cigarette ගගහා හිටියට සුපිරි මොලකාරයෙක් යක්කු උනත් මැජික් වලින් රවට්ටන්න දන්න .

මේ කතාවෙදි ඔයාලට බලාගන්න පුලුවන් Constantine අර වගේ යක්ෂයෙකුට (Demon) ගේම දීලා අසරණ මිනිස්සු කීප දෙනෙක් උගෙන් ගලවා ගන්න දෙන ට්‍රයි එක ....

මේක බැලුවාම ඔයාලට හිතාගන්න බැරිවෙයි DC Animation කොච්චර හොදයිද කියලා සමහර Warner Brothers ලගේ DC Live Action Movies & Tv-Series වලට සාපේක්‍ෂව .

Show එක ටිකක් දරුණුයි අනික භය හිතෙනව. ඒනිසා පවුලේ සැමට රසවිඳින්න අමාරු වෙයි .

Now Available on MCF


Day 09 Recommendation For You

#MCF