WGA & SAG-AFTRA Strike ( 2023 ) ඔයාල දන්නවත් ඇති මේ දවස් ටිකේ HOLLYWOOD වල Strike එකක් යනව Actors ලයි Writers ලයි අතර . ඒක නිසා දැනට Under Production තියෙන හුඟක් Movies & Tv-Series මඟ නවත්තලා තියෙන්නේ . ඒ මදිවට හදලා ඉවර කරපු සමහරකුත් Release කරගන්න බැරිවෙලා ඉන්නේ . මාස 2-4 ක් හෝ ඊට වැඩි කාලයක් Official Release Dates කල් යන්න පුලුවන් HOLLWOOD Reports වල හැටියට. මේ ඒවායින් කීපයක්. ( ඔක්කොම List එක නෙමේ ) The Boys Season 4 Euphoria Season 3 The Legend of Vox Machina Season 3 Cobra Kai Stranger Things Season 5 Marvels Blade Deadpool 3 Visit Our official Website :- https://movieclubfamily.com/ 8.0K viewsHomelander, 07:19