Get Mystery Box with random crypto!

Prometheus අද ගෙනාවෙ Alien Franchise එකට අයිති Promethe | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

Prometheus


අද ගෙනාවෙ Alien Franchise එකට අයිති Prometheus (2012) කියන Sci-Fi / Horror ෆිලුම.

Alien Franchise එකේ Fan කෙනෙක් නම් අනිවා මේක බලන්න Visual Effects එහෙම ගොඩක් හොදයි අනෙක් Xenomorph Movies වලට සාපේක්ෂව.

ෆිලුම Spoil නොකර විස්තර කරන්න නම් දෙයක් නෑ. ඒක නිසා බලන්න. ඔයාලා කැමති වෙයි.


පවුලේ සැමට නැරඹීමට නොහැක .

Now Available on MCF

Day 16 Recommendation For You


අපගේ සියලුම Reviews පිලිවෙලට කියවීමට :-
➤Click Here

Visit Our official Website :-
https://movieclubfamily.com/