Get Mystery Box with random crypto!

මේ තමයි 2024 දි Release වෙන්න තියෙන ' Monarch : Legacy of Mons | 🇱🇰𝐌𝐨𝐯𝐢𝐞𝐂𝐥𝐮𝐛 𝐔𝐩𝐝𝐚𝐭𝐞𝐬™🇱🇰

මේ තමයි 2024 දි Release වෙන්න තියෙන " Monarch : Legacy of Monsters " කියන Apple TV+ Series එක.මේකෙදි අපිට Godzilla Movies වල වැඩි විස්තරයක් දකින්න හම්බ නොවුන අනික් TITANS ලා ගැන බලාගන්න පුලුවන් වෙයි.