Get Mystery Box with random crypto!

අන්තර්ජාලයට නිර්මාණශීලීත්වයේ නව මට්ටමක් ගෙන ඒම සඳහා emoji පමණක | Widox LK

අන්තර්ජාලයට නිර්මාණශීලීත්වයේ නව මට්ටමක් ගෙන ඒම සඳහා emoji පමණක් පදනම් කරගත් web address සක්‍රීය කරන බව Web Browser සමාගමක් වන Opera විසින් පසුගිය සඳුදා ප්‍රකාශ කරන ලදි. Emoji සහිත URL විකුණන Yat සමග හවුල්කාරිත්වයක් වශයෙන් එම තීරණය ගෙන තිබේ. ඒ් අනුව ඔබට y.at/ සමග විවිධ emoji පවිතින URL වෙනුවට සෘජුවම y.at/ කොටස රහිතව එහි ඇති emoji පමණක් ඇතුළත් කර අදාළ Yat පිටුවට පිවිසිය හැක.
@WidoxLK
#Opera