🔥 Burn Fat Fast. Discover How! 💪

Windows 10 සංස්කරණය දක්වා ලබා දී තිබූ Folders හි අඩංගු Photos | Widox LK

Windows 10 සංස්කරණය දක්වා ලබා දී තිබූ Folders හි අඩංගු Photos සහ Video Preview කර Folders මතම පෙන්වීමේ පහසුකම Windows 11 වෙතත් ඉදිරියේදී Update එකක් මඟින් ලබා දීමට Microsoft සූදානම් වන බව වාර්තා වී තිබේ.
@WidoxLK
#Windows