🔥 Burn Fat Fast. Discover How! 💪

අතාත්වික 🇱🇰

Logo of telegram channel athathwika — අතාත්වික 🇱🇰
Logo of telegram channel athathwika — අතාත්වික 🇱🇰
Channel address: @athathwika
Categories: Education
Language: English
Subscribers: 4.99K
Description from channel

නොදත් තතු විනිවිද යමින්
තාත්විකයෙන් ඔබ්බට
දැනුම සොයන ගවේෂකයන්ගේ
අතාත්වික යාත්‍රාව
මේ බුද්ධිමතුන්ගේ නවාතැන්පොළයි 🌎💠
⚜️ අතාත්වික The UnReAl ⚜️
Buy Ads - telega.io/channels/Athathwika/card?r=h5NubxD9

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 6

2022-05-22 14:20:03
90% ක් හරි

@Athathwika
1.0K views11:20
Open / Comment
2022-05-21 09:10:36
කැලිෆෝනියාවේ වෙරළ තීරයේ දිස්වන ජෛව ආලෝක ඇල්ගී

මෙම කුඩා ජීවීන් luciferin නම් රසායනිකය භාවිතයෙන් ආලෝකය නිපදවයි.

@Athathwika
701 views06:10
Open / Comment
2022-05-20 17:12:51
පැරණි සෝමාලියාවේ සම්ප්‍රදායට අනුව පිරිමින් විවාහ විය යුත්තේ වයස අවුරුදු 17-18 දීය. පිරිමියෙකු වයස අවුරුදු 20 සමත් වී විවාහ නොවී සිටියහොත් ඔහු ගෝත්‍රයට නිගාවක් වන අතර අනෙකුත් ගෝත්‍රවලට නින්දාවකි.

සෝමාලියානු ජාතිකයාට තම පළමු බිරිඳ තෝරා ගැනීමට අයිතියක් ඇති අතර ඔහුගේ තේරීමට බාධා කිරීමට කිසිවෙකුට අයිතියක් නැත. ඔහුගේ බිරිඳ ඔහුගේ පළමු දරුවා බිහි කළ පසු, ඔහුගේ මව ඔහුට ඇය කැමති දෙවන බිරිඳක් තෑගි කරයි. පැරණි සෝමාලියානු සම්ප්‍රදායට අනුව පුරුෂයා තම 30 වැනි උපන්දිනය තෙවැනි භාර්යාව සමඟ සැමරිය යුතුය. සිව්වන බිරිඳ සම්බන්ධයෙන් ගත් කල, ඔහු ඇයව විවාහ කර ගත යුත්තේ, ඔහුට වයස අවුරුදු 40 ට පෙරය. මෙම වයස ගෙවී ගියහොත් ඔහුට භාර්යාවන් 4 දෙනෙකු නොමැති නම්, ඔහු තම පවුල සහ ගෝත්‍රය අපකීර්තියට පත් කළ බව විශ්වාස කෙරේ.

වර්තමානය වන විට සෑම භාර්‍යාවකටම වෙන වෙනම නිවාස සැපයීමට ස්වාමියාට හැකි විය යුතුය වැනි යම් යම් නීතීන් මත තවමත් සෝමාලියාවේ එක් අයකුට භාර්‍යාවන් සිවුදෙනෙකු විවාහ කර ගැනීමට නීතියෙන් අවසර ඇත.

@Athathwika
1.4K views14:12
Open / Comment
2022-05-19 14:26:37
බියකරු සසර

@Athathwika
1.2K views11:26
Open / Comment
2022-05-19 03:30:48
Colombo 2021

Even some of the toughest people in the Sri Lankan city of Colombo possess a soft side and innate goodness which needs to be acknowledged.

සිංහල චිත්‍රපටය

@SinhalaFilms_LK
605 views00:30
Open / Comment
2022-05-15 04:39:34 Friendship vs relationship

"හොදම යාළුවා යෙහෙළිය ලේසියෙන්ම තමන්ගේ සහකාරිය කරගන්න පුළුවන්"
(මයිකල් ජැක්සන්)
"ආදරය කියන්නේ සඳාකාලික මිත්‍රත්වයයි"
(ජැකී චෑන්)

"කෙල්ලෙක්ටත් කොල්ලෙක්ටත් කිසිදා මිතුරන් වී සිටීමට නොහැක"
(විලියම් ශේක්ස්පියර්)

එක එක්කෙනාගේ එක එක අර්ථකතන තියෙනවා මේ ගැන.
ඇත්තටම ආදරේ කරන දෙන්නෙක්ගෙයි,
යාළුකම නැතිවෙයි කියලා බයට
හිතේ තියන් ඉන්න දෙන්නෙක්ගෙයි
වෙනස දන්නවද...?

Social media වලත් personal life එකෙත් අපිට කොයිතරම් යාළුවො හිටියත්
අපි ඕනෙදෙයක් කටක් ඇරලා කියන
යාළුවො ඉන්නේ උපරිම එක්කෙනයි දෙන්නයි...

මොකද අපි කෙනෙක්ට
අපේ දෙයක් කියනවනම්
ඒ දේ අහන කෙනා ඔයා කියන දේ කාටවත්ම නොකියන කෙනෙක්
වෙන්න ඕනේ කියනදේ අනිවාර්යයෙන්ම ඔයාට දැනෙන්න ඕනේ...
මොකද අපි සමහර වෙලාවට
අම්මා තාත්තට උනත් නොකියන දේ එයාට කියන්න පුළුවන් සම්භාවිතාවය ගොඩක් වැඩී ඒ විස්වාසය හින්දා...

ගොඩක් වෙලාවට කෙල්ලෙක්ගේ
හොදම යාළුවා වෙන්නේ කොල්ලෙක්
එහෙම නෑ කියනවනම් ඒ ඉතාම අල්ප
ප්‍රතිශතයක් විතරයි...
මොකද කෙල්ලෙක්ට වඩා කොල්ලෙක්ට රහසක් රකින්න පුළුවන් කියලා
ඔයාලා උනත් අවිවාදයෙන්ම පිළිගනීවි කියලා මං හිතනවා...
ඒ වගේම කෙල්ලෝ ආසයි හිතේ හිරකරන් නොඉද ඒ පීඩනේ කාටහරි කියලා නිදහස් කරගන්න
කොල්ලොන්ට පුළුවන් රහස් රකින්න...

ඒත් ගොඩක් වෙලාවට
ගින්දරයි පුළුනුයි උනත් ලංවෙලා
තියෙන්නේ ටික කාලයයි
මොකද විස්වාසය වැඩිවෙනකොට
අපේ පෞද්ගලික දේවල් උනත් අපි කෙනෙක් එක්ක බෙදාගන්න පෙළඹෙනවා...
ඒකට විවාහක අවිවාහක බේදයක් නෑ...

විස්වාසය වැඩි උනාම
ලෙන්ගතුකම දළු දාන්න පටන් ගන්නවා
ලෙන්ගතුකම වැඩි දළු දානකොට
වාචිකව නොකියුවට ආදරයක් උනත් කෙනෙක් ගැන හිතෙන්න පුළුවන්
ඔන්න ඊටපස්සේ ඉතින් friendship එක
Relationship එකකට convert වෙනවා...

දෙන්නම කැමති උනොත් අවුලක් නෑ
ඒත් එකෙක්ට විතරයි මල්සරා fire කරලනම් එතන ටිකක් අවුල් නේද...?
ගොඩක් වෙලාවට,
මේ වැඩේ වෙන්නේ කොල්ලට.
කොල්ලා love කරාට කෙල්ලට ඕනේ තියෙන bond එක continue කරගෙන යන්න මිසක් love කරන්න නෙමේ
මොකද කොල්ලා ආදරේ කරාට
කෙල්ල බයයි අර තමන් ගැන ඕනෙදෙයක් කියන්න පුළුවන් එකාව මේ love ඉලව්වක් හින්දා නැති වේවි කියලා...
කොල්ලට මේවා තේරෙන්නේ නෑ, මොකද ඌ බොක්කෙන්ම love එකේ ඉන්නේ...

@Athathwika
1.4K views01:39
Open / Comment
2022-05-14 20:10:52 අලුත් Relationship එකක් පටන් අරන් ද ඉන්නේ?
Sex ගැන කතා කරන්න ඕන ද?
කොහොමද ඒක කරන්නේ?

@Athathwika
1.6K views17:10
Open / Comment
2022-05-14 19:49:22 ස්ත්‍රී දූෂණ ගැන කතාවක්.....
1.6K views16:49
Open / Comment
2022-05-14 17:44:35


විනිශ්චය මණ්ඩලයේ කෙනෙක් එක්ක මැජික් එක කරන්නේ....

Confused unga bunga

@Athathwika
1.7K views14:44
Open / Comment
2022-05-14 17:26:41
#nasa #blackhole #science

Sagittarius Black hole & the sound of Perseus galaxy cluster black hole !

@Athathwika
1.7K viewsedited  14:26
Open / Comment