🔥 Burn Fat Fast. Discover How! 💪

අතාත්වික 🇱🇰

Logo of telegram channel athathwika — අතාත්වික 🇱🇰
Logo of telegram channel athathwika — අතාත්වික 🇱🇰
Channel address: @athathwika
Categories: Education
Language: English
Subscribers: 4.99K
Description from channel

නොදත් තතු විනිවිද යමින්
තාත්විකයෙන් ඔබ්බට
දැනුම සොයන ගවේෂකයන්ගේ
අතාත්වික යාත්‍රාව
මේ බුද්ධිමතුන්ගේ නවාතැන්පොළයි 🌎💠
⚜️ අතාත්වික The UnReAl ⚜️
Buy Ads - telega.io/channels/Athathwika/card?r=h5NubxD9

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 9

2022-04-24 18:43:40
පුද්ගලයන් 60 දෙනෙකුට ආසන්න පිරිසක් යොදාගෙන ඇමරිකාවේ කැරොලිනා ප්‍රාන්තයේ අපූරු පරික්ෂණයක් සිදුකර තිබෙනවා එනම් මෙම පුද්ගලයන් හැටදෙනාගේ තොරතුරු වෙන වෙනම ලබා ගැනීමයි.

ප්‍රතිඵල වලට අනුව ඔවුන්ගේ බුරිවල තිබී එකිනෙකට වෙනස් බැක්ටීරියා 2365 සොයාගෙන තිබෙන අතර විශ්මිත කාරණය නම් එක්තරා පුද්ගලයෙකුගේ බුරියේ තිබී ජපානයේ පසෙන් පමණක් සොයාගැනීමට හැකි මේද තට්ටුවක් සොයාගැනීමට හැකි වීමයි.

එපමණක්ම නොවේ පුදුමයට කාරණය තමයි එම පුද්ගලයා කිසිදු දිනක ජපානයට ගොස් නොතිබීම.

අතාත්වික
643 views15:43
Open / Comment
2022-04-24 13:48:16
අතාත්වික
1.2K viewsedited  10:48
Open / Comment
2022-04-24 02:02:55
"පානුයි සම්බෝලයි කාලා ඉන්නත් 31,500 ක් ඕනේ කාලේ ඇවිත් බව ඔබට නිකමටවත් හිතුණද???"

අපිට තුන්වේලටම පානුයි, සම්බෝලයි කාලා ඉන්න වෙයි කියලා නිකටම හිතමුකෝ.

4 දෙනෙක් ඉන්න පවුලකට වේලකට,

පාන් ගෙඩි 2 (2 x 140) ---> 280
පොල් ගෙඩි 1/2 ---> 50
වෙනත් (ළූණු, මිරිස්, දෙහි) ---> 20

ඒ කියන්නේ,

වේලකට යන වියදම ---> රු.350
දවසකට යන වියදම ---> රු.1050

මාසෙකට යන වියදම ---> රු.31500

ඒ කියන්නේ 4 දෙනෙක් ඉන්න පවුලකට තුන්වේලටම පානුයි, සම්බෝලයි කාලා ඉන්නත් රු.31500 ක් ඕනේ.

අනිත් වැඩවලට සල්ලි කොහෙද මේ රටේ අහිංසක අසරණ මිනිස්සුන්ට.

දුප්පත් පොහොසත් කියලා නෑ ඉතින්, කන්න බඩු නැති වුනොත්.

බඩගින්නේ මිනිස්සු මැරෙ න දවස් එන්න නම් එපා...

මේක ඉක්මනටම ඉවරයක් කරගන්න අපි ඔක්කොම පාරට බහින්නම වෙයි වගේ...

අර ගලයට ජය.

අතාත්වික
849 viewsedited  23:02
Open / Comment
2022-04-22 16:50:11 https://telegra.ph/කනත-පයයර-පළබද-මතයන-04-22
652 views13:50
Open / Comment
2022-04-19 19:18:12 https://telegra.ph/රම-පට-එකකට-ගඩවල-නත-කඩකර-ඔයටය-ම-වචන-ටක-04-19
975 views16:18
Open / Comment
2022-04-19 03:30:57
අවුරුදු 66 ක වෙනස

මේ විද්‍යා ප්‍රබන්ධයක කතාවක් නෙමෙයි. ඇත්ත කතාවක්. කාටද විශ්වාස කරන්න පුළුවන් ඉහත චායාරූප දෙකේ දැක්වෙන සිදුවීම් අතර කාල වෙනස අවුරුදු 66ක් කියලා.

1903 වසරේදී ඕර්විල් රයිට් සහ විල්බර් රයිට් කියන සහෝදරයො දෙන්න එකතුවෙලා ලෝකෙ පළවෙනි සාර්ථක ගුවන් යානා පියාසැරිය සිදුකරනවා.

ඊට හරියටම අවුරුදු 66කට පස්සෙ,1969දී නීල් ආම්ස්ට්‍රෝන් සඳ මතුපිට පා සටහන තියනවා.

ආම්ස්ට්‍රෝන්ගේ වචන වලින්ම ඒ ස්වර්ණමය අවස්ථාව හැඳින්වුනේ "මේ තනි මිනිසෙකුගේ පුංචි පා සටහන මානව වර්ගයාගෙම දැවැන්ත ඉදිරි පිම්මක්" විදියට.

මිනිසා අහසින් යන්න පුළුවන් ක්‍රමය හොයාගත්තු දවසෙ ඉඳලා ඊලඟ වසර 66 ඇතුලත අභ්‍යාවකාශය ජයගන්න තරම් දියුණු වෙලා.

අවුරුදු 66ක් කියන්නේ ඒ තරම්ම ලොකු කාලයක් නෙමෙයි.ඒක අපේ රටට නිදහස හම්බෙලා ගෙවුනු කාලෙටත් අවුරුදු දහයකින් විතර අඩු කාලයක්.

ඒත් ඒ කෙටි කාලය තුල මානව බුද්ධිය හිතාගන්නවත් බැරි වේගයකින් දියුණු වෙන්න බලපාපු හේතු මොනවද..?

සංකල්ප ගුණතිලක

අතාත්වික
1.6K views00:30
Open / Comment
2022-04-18 16:45:21
ලංකාවෙ එතෙක් මෙතෙක් විකාශනය වූ හොඳම චීන ටෙලි කතාමාලාව

HD අත්දැකීම සමගින්...

The Holy Pearl
මායාවරුන්ගේ ලෝකය

@SinhalaFilms_LK
317 views13:45
Open / Comment
2022-04-18 15:50:06
ඔබට චීනය තුල යුවාන් 1 වැනි මුදලකට පෙම්වතියක් ක්ෂණිකව කුළියට ගැනීමට හැකිය. එසේ මෙය එරට තුල නීතනුකූල වේ.

HIRE ME PLZ නම් ඇප් එක හරහා ඔබට මෙය සිදුකරගත හැකියි.

එසේ තරුණියන් ට පෙම්වතෙකු ද ක්ෂණිකව කුලියට ගත හැකියි. විශාල නගර වල ජීවත් වන වැඩිහිටි පුද්ගලයන්ට නිවෙස් වල වැඩ කරගැනීම අපහසු වීමට පිලියමක් ලෙස මෙය නිර්මාණය කල මෙය දැන් ජනප්‍රිය වී තිබෙන්නේ වෙනම
දේකටයි.

මෙහිදී ඔබ කුලියට ගන්නා පෙම්වතා හෝ පෙම්වතිය සමග කතා කිරීමට ආහාර ගැනීමට සහ ක්‍රීඩා කිරීමට හැකියාව තිබෙනවා.

අතාත්වික
617 views12:50
Open / Comment
2022-04-18 09:15:57 https://telegra.ph/Pharmacy-එකට-ගහන-condom-එකක-ඉලලනන-ලජජයද-04-18
509 views06:15
Open / Comment
2022-04-18 09:05:49
බ්ලේඩ් එකක් මත ඉතාමත් සිමින් වුවත් අපේ අත ගමන් කරවීමට සැලැසුවොත් අත කැපී යන බව නොරහසකි.

නමුත් අපටත් වඩා ඉතා තුනී සමක් සහිත ගොලුබෙල්ලාට සිය ශරීරය සුමටව බ්ලේඩ් එක මත රැගෙන යාමට හැකිය.

මෙසේ වන්නේ ගොලුබෙල්ලාගේ සමෙහි ඇති ස්ලේෂ්මල මගින් ස්පර්ශ පෘෂ්ඨවල ඝර්ෂණය අවම කිරීමයි.

අතාත්වික
540 views06:05
Open / Comment