🔥 Burn Fat Fast. Discover How! 💪

අතාත්වික 🇱🇰

Logo of telegram channel athathwika — අතාත්වික 🇱🇰
Logo of telegram channel athathwika — අතාත්වික 🇱🇰
Channel address: @athathwika
Categories: Education
Language: English
Subscribers: 4.99K
Description from channel

නොදත් තතු විනිවිද යමින්
තාත්විකයෙන් ඔබ්බට
දැනුම සොයන ගවේෂකයන්ගේ
අතාත්වික යාත්‍රාව
මේ බුද්ධිමතුන්ගේ නවාතැන්පොළයි 🌎💠
⚜️ අතාත්වික The UnReAl ⚜️
Buy Ads - telega.io/channels/Athathwika/card?r=h5NubxD9

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 7

2022-05-14 14:20:42 ඉස්සර තිබ්බ ගානට ආයිත් චැනල් එක ගන්න හිතුවා කට්ටිය පොඩි සප් එකක් දෙන්න
1.7K views11:20
Open / Comment
2022-05-14 14:16:35
චෙක් ජනරජයේ පිහිටි ලොව විශාලතම එල්ලෙන පාලම සංචාරකයින් සඳහා විවෘත කර තිබෙනවා.

වසර දෙකකට ආසන්න කාලයක් එහි ඉදිකිරීම් පැවති අතර ඊයේ එය නිල වශයෙන් විවෘත කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Sky Bridge 721 ලෙස නම් කර ඇති එම එල්ලෙන පාලම කඳු පන්ති 2ක් සම්බන්ධ වන පරිදි ඉදිකර ඇත.

කේබල් කාර් ඔස්සේ ද ප්‍රවේශ විය හැකි මෙම එල්ලෙන පාලමේ දිග අඩි 2365ක් බව සඳහන්.

Sky Bridge 721 නිම්න භූමියේ සිට මීටර් 95 ක් ඉහළින් පිහිටා ඇති අතර මුහුදු මට්ටමේ සිට මීටර් 1,110 සිට 1,116ක් දක්වා විහිද යනවා.

පාලමට කේබල් කාර් මගින් ප්‍රවේශ විය හැකි අතර ඒ හරහා ගොස් ඇවිදීමේ මාර්ගයෙන් පිටවීමෙන් පසු, අමුත්තන්ට චෙක් ජනරජයේ ඉතිහාසය විස්තර කරන පුවරු සහිත පදික වනාන්තර මාර්ගයක් ඔස්සේ ගමන් කළ හැකියි.

@Athathwika
1.7K views11:16
Open / Comment
2022-05-14 14:05:21
අපිට වසර 30 කට නැතිවුන ස්විස්ටර්ලන්තයට අයිති උන සුන්දර උච්චමුනි දූපත.
.

ඕනම දේක පැති දෙකක් තියනව හොඳ වගේම නරකත්. පරිසර හිතකාමී විදියට වැඩේ වෙනව නම් සහ ඕකෙන් රටට මූල්‍යමය වශයෙන් වෙන රටට මිනිස්සුන්ට සෙතක් වෙනව නම් ඇත්තටම පට්ට . හොරුන්ගෙ සාක්කුවට නොයා

හැබැයි පරිසර වාර්ථාවකට එකගව අනුකූලව නම් විතරක්. මොකද සෑහෙන්න වටින වෙනස්ම පරිසරයක් උච්චමුනි කල්පිටිය ආශ්‍රිත පරිසරය කියන්නේ..

@Athathwika
1.7K views11:05
Open / Comment
2022-05-14 13:58:59
හතු විසින් ප්‍රචාරණය සඳහා මිලියන ගණනක් අන්වීක්ෂීය බීජාණු සුළඟට මුදාහැරීම.

@Athathwika
1.7K views10:58
Open / Comment
2022-05-14 13:55:40
Blob top jellyfish

@Athathwika
1.8K views10:55
Open / Comment
2022-05-12 10:11:08
කෝමද මේවා කරන්නේ

අදහසක් තියේ නම් කමෙන්ට් කරන්න....

- india's Got Talent

@Athathwika
1.7K views07:11
Open / Comment
2022-05-12 02:36:39


- India's Got Talent

@Athathwika
1.9K views23:36
Open / Comment
2022-05-08 11:46:05
ආකර්ෂනීය මෙන්ම ප්‍රියමනාප සිත් ඇදගන්නාසුලු කාන්තාවන් දැකීම සහ ඔවුන් සමග කතා කිරීම මානසික මෙන්ම සෞඛ්‍ය සම්පන්න මනෝභාවයක් ඇති කිරීමට උපකාරී වන බව සිදුකරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

එමගින් ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහල යන අතර මානසික පීඩනය ඇති කිරීමට විරෝදිව ක්‍රියා කරයි. එසේම කාන්තාවන්ගේ කටහඩ මිහිරි වීම වඩා හොදය.

අතාත්වික
3.6K views08:46
Open / Comment
2022-05-07 18:58:01
ඔබ දන්නවා ද ?

පිරිමින් තුළ ඇතිවන මනෝවිද්‍යාත්මක තත්ත්වයක් ලෙස ගයිනෝෆෝබියා තත්ත්වය විද්‍යාඥයින් පෙන්වා දෙයි. එනම් මෙහි දී ඇතිවන්නේ ලස්සන සහ සරාගී කාන්තාවක් දුටු විට බියක් ඇති වීමයි. මෙහි දී එම රෝග ලක්ෂණය සහිත පිරිමින් එවන් කාන්තාවක් දුටු සැනින් ක්ෂණිකව වෙනතක් බලාගනියි නිතරම ඔවුන් මග හැරීමට කටයුතු කරයි. එවන් කාන්තාවක් කතා කළහොත් සියල්ල අමතක වී අතපය වෙවුලා යයි.

අතාත්වික
3.5K views15:58
Open / Comment
2022-05-07 04:26:52 https://telegra.ph/සතර-දෂණ-ගන-කතවක-05-06
3.2K views01:26
Open / Comment