🔥 Burn Fat Fast. Discover How! 💪

අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Channel address: @abirahasasadawiya
Categories: Education
Language: English
Subscribers: 965
Description from channel

අපේ නොවන අපේම විශ්වයක, මෙතෙක් කලකට දැන අසා නැති අරුම පුදුම සිදුවීම් වල සිදුවීමට ඇති හැකියාව අභිරහසක්ම වූ, බටහිරින් ඉර පායන අපූරු පුදුමාකාර අඩවිය,අභිරහස් අඩවියට ආරාධනා..!!
You are entering the abode of the wise👀🌍🔥
Link Promotion - @Linkproadawiye_Bot

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 18

2022-05-02 08:32:06
ලෝක ගිනස් වාර්ථා පොතෙහි අමුතුම ආකාරයේ මරණයේ පිළිබදව සටහනක් මෙසේ සදහන් කර තිබුණා.

ඒ අනුව එක්තරා දිනයකදී විවාහක කන්තාවක් හට තම ස්වාමිපුරුෂයා වෙනත් කාන්තාවක් සමග තමා සම්බන්ධයක් පවතින බව දැනගන්නා අතර එහිදී ඇති වූ ගැටුම් හේතුවෙන් බිරිද දහවන මහලෙන් බිමට පැන සියදිවි නසා ගන්නා බව තරයේ කියා සිටියා.

ඒ අනුව ඇය බිමට පනින අවස්ථාවේ පහලින් තම සැමියා ගමන් කල අතර ඔහුගේ ශරීරය මතට කාන්තාව වැටී ඇගේ ජිවීතය බේරෙන අතර කාන්තාවගේ ගැටීම නිසා ස්වාමියා ජිවිතක්ෂයට පත් වුනා.

අභිරහස් අඩවිය
1.5K viewsedited  05:32
Open / Comment
2022-05-02 08:31:29
902 views05:31
Open / Comment
2022-05-02 08:31:29 https://t.me/kathasewana
1.1K views05:31
Open / Comment
2022-05-01 17:22:39
ඔන්න අපි අදත් අමුතු කතාවක් ගෙනාවා.දැන් මොකද්ද මේ අමුතු කතාව කියලා ඔබ සිතනවා ඇති.අද කියන්න යන්නෙ කඩවසම් කම නිසා රටෙන් පිටුවහල් කර පුද්ගලයෙක් ගැන ඔබ දන්නවා ද

ඔහුගේ නම Omar Borkan Al Gala ඔහු උපත ලැබුවේ ඉරාකයේ බැග්ඩ් හි උපත ලැබු නමුත් ඔහු හැදි වැඩුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ය.

මොහු වෘත්තීය වශයෙන් Modeling Acting සහා Photography කරලා තිබෙනවා.මොහු 2013 සෞදි අරාබියේ උත්සවයකට සහභාගි වි තිබෙනවා.එම උත්සවයෙන් මොහුට වැඩි කාන්තා ආකර්ෂණයක් හිමි වෙලා තිබෙනවා.එම නිසාම බලධාරීන් මේ පුද්ගලයාව සෞදි අරාබි වලින් පිටුවහල් කර තිබෙනවා.

මේ වගේ අමුතු දෙවල් දැන ගන්න ඔනි නම් අභිරහස් අඩවිය තාමා ඉතින් කොපි කල හැකි සම කල නොහැකි

අභිරහස් අඩවිය
1.6K viewsedited  14:22
Open / Comment
2022-05-01 14:40:05
ජේම්ස් බල්ගර්ගේ ඝාතනය

ජේම්ස් පැට්‍රික් බල්ගර් (16 මාර්තු 1990 - 12 පෙබරවාරි 1993) යනු එංගලන්තයේ මර්සිසයිඩ් හි කර්ක්බි හි අවුරුදු දෙකක පිරිමි ළමයෙකි. ඔහු 10 හැවිරිදි පිරිමි ළමයින් දෙදෙනෙකු වන රොබට් තොම්සන් සහ ජෝන් වෙනබල්ස් විසින් පැහැරගෙන වධ දී සහ ඝාතනය කරන ලදී

තොම්සන් සහ වෙනබල්ස් බල්ගර්ව බූට්ල් හි නිව් ස්ට්‍රෑන්ඩ් සාප්පු මධ්‍යස්ථානයෙන් ඉවතට ගෙන ගියේ ඔහුගේ මව මොහොතකට ඔහුගෙන් දෑස් ඉවතට ගත් බැවිනි. ඔහුගේ පැහැරගෙන ගොස් දින දෙකකට පසු ලිවර්පූල් හි වෝල්ටන් හි සැතපුම් 2+1⁄2 (කිලෝමීටර් 4) දුරින් දුම්රිය මාර්ගයක ඔහුගේ විකෘති කළ සිරුර සොයා ගන්නා ලදී. See More

පළමු Comment එක බලන්න

මෙය අභිරහස් අඩවිය telegram නාලිකාවේ සතුය.අනවසරයෙන් උපුටාගැනීම සපුරා තහණම්.

අභිරහස් අඩවිය
2.2K viewsedited  11:40
Open / Comment
2022-05-01 06:00:24
අනුක්‍රමික ඝාතකයෙක් මිනිසුන් පැහැරගෙන ගොස් පෙති දෙකෙන් එකක් පානය කිරීමට සැලැස්සුවේය, එකක් හානිකර නොවන අතර අනෙක විෂ සහිත විය.

වින්දිතයෙක් කුමන පෙත්තක් ගත්තද, අනුක්‍රමික ඝාතකයා අනෙක් එක පානය කළේය. සෑම අවස්ථාවකදීම ගොදුරු වූවන් මිය ගිය අතර අනුක්‍රමික ඝාතකයා දිවි ගලවා ගත්තේය.

ප්රශ්නය. ඝාතකයාට සෑම විටම හානිකර පෙත්තක් ලැබුණේ කෙසේද

අභිරහස් අඩවිය
1.8K views03:00
Open / Comment
2022-04-30 18:18:24
අද කියන්න යන්නෙ හරිම අමුතු කෙල්ලෙක් ගැනයි..හැම කොල්ලම දන්නවා කෙල්ලො සල්ලි වලට කැදරයි බව ..එහෙනම් මෙන්න

Duplicate බඩු නිෂ්පාදනය කිරිමට චීනය ගොඩාල් ප්‍රසිද්ධ බව අපි හැමෝම දන්න කාරණයක් වේ.

අද කියන්න යන්නෙ චිනයේ සිටින කෙල්ලෙක් කරපු Duplicate වැඩක් ගැනයි..මෙම කෙල්ලගේ නම ශවුලි ( Xiaoli ).ඇයගේ පියා කුලි වැඩ කරන හින්දා මෙයාලටම කියපු ගෙයක් තිබ්බේ නැ..ශවුලිට පොඩි කාලෙ සිට තිබුණු හීනයක් තමයි මෙයාලටම කියලා ගෙයක් ගන්න එක... ඒකට මෙයා ඉගෙන ගෙන හම්බකරලා ගෙයක් ගන්න කියලා හිතුවේ නෑ ...මැය නිවසක් ගැනීම සදහා ගහපු Plan එක මොකද්ද කියලා දන්නව ද ඇය තමන්ගේම නිවසක් ගැනීමට සල්ලි කාර කොල්ලො 20 දෙනෙකුට ආදරය කර තිබෙනවා.

ඒ ආදරය කරපු කොල්ලො විසි දෙනාගෙන්ම ඇයගේ උපන්දිනයට ඇයට තෑග්ගක් විදියට Apple Phone ඉල්ලලා තිබෙනවා.ඔක්කොම Apple phone විස්සක් ඇයට ලැබුණු පසු ඇය එම Apple Phone විකුණලා ඇය 17,815$ ලබා ගන්නවා..

මේ මුදල් වලින් ශවුලි ඇයටම කියලා නිවසකුත් සදා ගෙන කසාදයකුත් බැදගෙන ලමයින් සමග සතුටින් ඉන්නවා.


මේ වගේ අමුතු දෙවල් දැන ගන්න ඔනි නම් අභිරහස් අඩවිය තාමා ඉතින් කොපි කල හැකි සම කල නොහැකි

අභිරහස් අඩවිය
2.5K viewsedited  15:18
Open / Comment
2022-04-30 10:51:28
රනිල කුළයට අයත් Fabaceae ශාක පවුලට අයත් වන ශාකයක් වන Mimosa Pudica එසේ නොමැතිනම් නිදිකුම්බා ශාක පත්‍රයක් ස්පර්ශ කල විගසම එහි කොළ හැකිලී යන අයුරු ඔබ දැක ඇත.

නමුත් එසේ වන්නේ ඇයි කියා ඔබ කලින් දැන සිටියාද

නිදිකුම්බා ශාක පත්‍ර වල කෙලවරේ පිහිටි සෛලවල විශාල වශයෙන් ජලය පිරී ඇති අතර එමගින් ඇති කරන පීඩනය නිසා මෙලෙස පත්‍ර ප්‍රානවත්ව පවතී.

නමුත් අප ස්පර්ශ කල විගසම ශාක පත්‍රය හරහා ක්ෂණිකව අවේග ශාකය වෙත ගමන් කර ශාකයට පණිවිඩය ලබා දේ ඉන්පසු ශාකය විසින් පත්‍ර වල පිරී ඇති ජලය ශාකය තුලට ලබා ගැනීම සිදුකරයි.

මේ හේතුවෙන් ජලයේ පීඩනය නොමැති වී යන නිදිකුම්බා පත්‍ර ක්ෂණිකව හැකිලීම සිදු වේ.


මේවා ස්පර්ශයට පමණක් නොව, කුඩා සුලගකට , ආලෝකයට පවා සංවේදීයි.

අභිරහස් අඩවිය
1.9K viewsedited  07:51
Open / Comment
2022-04-30 06:18:15
• මෙතන ඉන්න විවාහක කාන්තාව කවුද?

(සමහරවිට ඒ ඔබට මුලින්ම හිතෙන කෙනා නොවෙන්න පුලුවන්)

අභිරහස් අඩවිය
1.9K views03:18
Open / Comment
2022-04-29 18:19:45
2003 වර්ශයේ 13 වන දින කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් කිහිප දෙනෙකු යොදාගෙන සිදුකරන ලද පරික්ශණයකට අනුව අනාවරණය වුයේ කාන්තාවන්ට සාපේක්ශව පිරිමීන්ට,නිසි පරිදී නින්ද නොලැබීම අහිතකර ලෙස බලපාන බවයි.

ඒ අනුව අසාමාන්‍ය ලෙස නිදි මැරීම තුලින් පිරිමි පුද්ගලයන් හට හෘද රෝග,දියවැඩියාව සහ හෝමෝන අසමතුලිතතාව ආදී තත්වයන් වලට මුහුණ දීමට සිදුවේ.පරීක්ෂකයන් සදහන් කරන පරිදි සාමාන්‍යයෙන් බොහෝ විට කාන්තාවන්ට පෙර පිරිමි පුද්ගලයන් මිය යාමට ප්‍රධාන හේතුව වශයෙන් මෙය බලපායි.

නමුත් කාන්තාවන්ට හට නින්ද අහිමි වීම ඔවුන්ට ශරීරිකව සහ හෝර්මොනමය වශයෙන් හොදින් හසුවරවාලීය හැකිය.

හැමොටම ප්‍රශ්නයක් තිබ්බා නෙද ගැණුන්ට කලින් පිරිමි මැරෙන්නේ ඇයි කියලා මං හිතන විදියට ඔයාලට එකට උත්තරේ ලැබුනා කියලා හිතෙනවා..

අභිරහස් අඩවිය
1.2K viewsedited  15:19
Open / Comment