🔥 Burn Fat Fast. Discover How! 💪

අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge

Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Logo of telegram channel abirahasasadawiya — අභිරහස් අඩවිය 🇱🇰 Genral knowledge
Channel address: @abirahasasadawiya
Categories: Education
Language: English
Subscribers: 965
Description from channel

අපේ නොවන අපේම විශ්වයක, මෙතෙක් කලකට දැන අසා නැති අරුම පුදුම සිදුවීම් වල සිදුවීමට ඇති හැකියාව අභිරහසක්ම වූ, බටහිරින් ඉර පායන අපූරු පුදුමාකාර අඩවිය,අභිරහස් අඩවියට ආරාධනා..!!
You are entering the abode of the wise👀🌍🔥
Link Promotion - @Linkproadawiye_Bot

Ratings & Reviews

3.67

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

1

3 stars

0

2 stars

1

1 stars

0


The latest Messages 26

2022-04-11 15:31:01
ඔබගේ නියපොතු වල කුඩා සුදුපැහැති මෙවන් පැල්ලම් ඇති වී තිබේනවාද

බොහෝ දෙනෙක් මේවාට නියපතු මල් යන නාමයෙන්ද හදුන්වනවා නියපොත්ත වර්ධනය වන විට සිදුවන තැලීම් හේතුවෙන් මේවා සාමාන්‍යයෙන් ඇති වුවත් මේවා ශරීරයේ රෝග ලක්ෂණ නිරූපනය කරන සලකුණු වැනිය,ශරීරයේ ඛනිජ ලවණ සහ ප්‍රෝටීන් ඌනතාවන් මෙන්ම කැල්සියම් සහ සින්ක් ඌනතාවයක් නිසා නියපොතු වල සුදු පැහැති ලපකැලල් හටගැනීම සිදු වේ.

අභිරහස් අඩවිය
1.9K views12:31
Open / Comment
2022-04-11 11:43:34
2015 වසරේ දී ජර්මානු උසාවයකින් එක්තරා පුද්ගලයෙක්ට තමන්ට අයිති දේපළ වලින් හරියටම අඩක් තමන්ගේ දික්කසාද වූ බිරිදට ලබාදෙන ලෙස නියෝග කර ඇත.

මෙම තීන්දුවෙන් කෝපයට පත් වු පුද්ගලයා තමා සතුව ඇති ටිවී එක,ෆොන් එක,සෝෆා එක,මෝටර් රථය,ඇද පා පැදි සහ නිවසේ සිටි ටිඩියෙක්වද හරියටම දෙකට කපා භාගයක් එම කාන්තාවට ලබා දී තිබේ .

හරිනේ බාගයයිනේ ඉල්ලුවෙ

අභිරහස් අඩවිය
2.6K views08:43
Open / Comment
2022-04-11 08:09:41
ඔබගේ සුරතල් බලු පැටුවා ඇතැම් දිනවල මළපහ කරන අවස්තා වල ඔබ සිටින ස්ථානය දෙස බලාගෙන ඔබගේ මුහුණ වෙත අවදානය දී බලාගෙන සිටින අයුරු ඔබට මතක ඇති

ඔබ දන්නවාද ඔවුන් මෙසේ මළපහ කිරිමේ දී අප වෙත අවදානය යොමු කරන්නෙ ඇයි කියලා

එහෙනම් මෙන්න පිළිතුර ඔවුන් එසේ කිරිම්ට හේතුව වන්නෙ ඔහුන්ට ඔබගේන් ආරක්ශාව අවශ්‍ය බව ඔබට ප්‍රකාශ කිරිමටයි.

මන්ද ඔවුන් සිටින ඉරියව්ව නිසා අනතුරකින් වහා පලා යමට නොහැක මේ හේතුවෙන් කිසි දිනක ඔවුන් මළපහ කරන අවස්ථා වලදී ඔවුන් තිගැස්සෙන් වැඩ කිරීමෙන් වළකින්න.

අභිරහස් අඩවිය
1.7K views05:09
Open / Comment
2022-04-10 20:30:39
අද්භූත විමර්ශකයන්ට අනුව, ආත්මයන් හෝ ආත්මය රාත්‍රියේදී වඩාත් ක්‍රියාකාරී වන අතර බොහෝ දුරට පවතින්නේ සීතල සහ වායුසමීකරණය කළ කාමරවලය. ඔවුන් මුළු රාත්‍රිය පුරාම ඔබ දෙස බලා සිටිති. ඔවුන් ඔබේ මනස කියවා කතා කිරීමට සහ ඔබේ අනාගතය සිහිනයෙන් පෙන්වීමට උත්සාහ කරති.

හේතුවක් නොමැතිව ඔබට නිදා ගැනීමට අපහසු නම්, එය ආත්මයකි.


අද හොල්මන් පොස්ට් නෑ යලුවනේ


අභිරහස් අඩවිය
2.1K viewsedited  17:30
Open / Comment
2022-04-10 19:31:56 INSIDE(09)

අභිරහස් අඩවිය
2.2K views16:31
Open / Comment
2022-04-10 14:32:03
ආහාරයට ගන්නා ලද කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වල තිබෙන කාබෝහයිඩ්‍රේට් ශරීරය තුල පැසීමට ලක් වී එතනෝල් නිෂ්පාදනය වීමේ රෝගයක් තිබෙන අතර මොවුන්ගේ විශේෂත්වය වන්නේ මන්ද්‍රව්‍ය පානයකින් තොරව නිතරම මත් ගතියෙන් පෙලීමයි. මෙයට Auto Brewery Syndrome ලෙස හදුන්වයි.

බඩ පැලෙන්න හිනා වෙන්න ඔනි අය මෙන්න මිම් චැනල් දැන්ම ජොයින් වෙලා ආතල් එකේ ඉන්න
1 . 2 . 3

අභිරහස් අඩවිය
2.0K viewsedited  11:32
Open / Comment
2022-04-10 09:40:15
ඔබ 90 දශකයේ එනම් 1990 සිට 1999 දක්වා කාලය අතරතුර ඉපදුණු පුද්ගලයෙක් නම් ඔබ මේ වන විට දශක තුනක් වී හමාරය එසේම ඔබ සියවස් දෙකක් ජිවත් වී ඇති අතර ඔබ සහස්‍ර දෙකක් ද ජිවත් වී තිබේ කෙසේනමුත් තවමත් ඔබගේ වයස,අවුරුදු 30 වත් වී නොමැත.සැබවින්ම ඔබ විශේශයි.

කෝ බලන්න 90 සෙට් එක

අභිරහස් අඩවිය
1.8K views06:40
Open / Comment
2022-04-09 19:22:04
බෙනින්ටන් ත්‍රිකෝණය යනු පුද්ගල අතුරුදහන් විම් රැසකට මුහුණපා ඇති අත්භූත ස්ථානයකි.ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් වොමන්ට් සහ මැසචුසෙට්ස් අතර ප්‍රදේශ දැව ව්‍යාපාර සහ කාර්මාන්ත නිසා විශාල දියුණුවක් ලැබූ ප්‍රදේශ වේ නමුත් 19 වන ශතවර්ෂයේ අගභාගයෙදී සියලු කර්මාන්ත පිරිහී ජන ශුන්‍ය වූ නිසා අවතාර නගර ලෙස වර්තමානයේ හදුන්වයි මෙම ප්‍රදේශයේ බෙනින්ටන් ත්‍රිකෝණය ලෙස නම් කලේ මෙම කිසිවක් නොවේ.

මිඩි රිවස් 1945,පෝලා වෙල්ඩන් 1946,ජේම්ස් ටෙඩි ෆයර් 1949 වැනි තවත් අතුරුදහන් වීම් රාශියක් සිදු වී ඇති මේවා මෙහි සදහන් කිරීමට අපහසු අදටත් කිසිදු සාක්ෂියක් නොමැති අත්භූත අතුරුදහන් වීම් මෙය දාම ඝාතකයෙකුගේ හෝ පිටසක්වල ජිවින්ගේ ක්‍රියාවක් විය හැකි බව බොහෝ දෙනා විශ්වාස කරයි.

අභිරහස් අඩවිය
2.1K viewsedited  16:22
Open / Comment